බැදුම්කර වීරයා අගමැතියි.. ‘බය නැති අගමැති’ කියා රට පුරා පෝස්ටර්…

අද පෙරවරුවේ රට පුරා බොහෝ ප‍්‍රදේශයන්හි එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ සංවිධානයක් විසින් පෝස්ටරයක් අලවා ඇත.

අගමැති රනිල් වික‍්‍රමසිංහගේ රුව සහිත එම පෝස්ටරයේ පසුබිම් වැකිය ලෙස ‘බය නැති අගමැති’ ලෙස සදහන් වෙයි.

ඊයේ දිනයේ අගමැතිවරයා බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිට සාක්‍ෂි දීමෙන් පසු මෙම පෝස්ටරය රට පුරා අලවා තිබීම විශේෂය.

 

share කරන්න..Share on Facebook0Share on Google+0Tweet about this on TwitterShare on LinkedIn0Email this to someonePrint this page

Leave a Reply