‘හිරේ යන්න බය නෑ.එක පාරක් ගියා..ඉපදුනේ හම්බන්තොට..සාධාරණය ඉටුවුනේ නැත්තම් මුලු හම්බන්තොටම පාරට ගේනවා’ ..චානකගෙන් ආණ්ඩුවට දැඩි අනතුරු ඇගවීමක්(VIDEO)

හම්බන්තොට වරායේ අභිවෘද්ධිය වෙනුවෙන් සේවය කළ සේවකයින් 438 දෙනෙකුගේ සේවය මේ වන විට අවිනිශ්චිත තාවයකට පත්ව ඇති බවද  එම සේවකයින් ඉවත්කරන්නේනම් සාධාරණ වන්දියක් ලබා දෙන ලෙසත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩි.වී චානක මහතා අද පාර්ලිමේන්තුවේදී වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසීය.

එසේ නොවන්නේනම් එම සේවකයින්ට සිදුවන  අසාධාරණය වෙනුවෙන් ජනතාව සමග අරගල කිරීමට සුදානම් බව පැවසු මන්ත‍්‍රීවරයා වත්මන් රජයට දැඩි ලෙස අනතුරු ඇගවීමක් සිදු කරනු ලැබුවා.

 

 

share කරන්න..Share on Facebook0Share on Google+0Tweet about this on TwitterShare on LinkedIn0Email this to someonePrint this page

Leave a Reply