කොරියන් විභාගය සමත් දැන් SKILL TEST එක ගොඩදාගමු

 

විභාගෙ දාට තමන් ගැනම විශ්වාසය තියල වැඩේ කර ගොඩ දාගන්න.හොර වැඩවල පිහිට පතන වගේ දේවල් වලට යොමු වෙන්න එපා.දැන් ඒව කරන්න බෑ අනිත් උන්ට කියලා දෙන්න වෙලාවකුත් නැ ඔයාගේ විදියට නෙමේ අනිත් කෙනාෙට පුරශ්න එන්නේ මාරැ කරලා කොහොම හරි විභාගේ කර ගන්න සවන්දෙන එකේ මුල් පුරශ්න වලට වෙලාව අඩුයි කල බල වෙන්නත් එපා හිත හිත ඉන්නත් එපා සාමාන්‍යයෙන් ලකුනු එවලෙම වැටෙනවනේ ලකුණූ 150ක් වත් තියේනම් ස්කිල් එකට යන්න නැත්නම් අායේ හොදට පාඩම් කරන්න

 

හරි ඊටපස්සෙ විභාගෙ ප්‍රතිඵල නෙට් එකට දැම්මම බලා ගන්න පුලුවන්. වැඩේ ළිඳේ නම් ඉතිං කරන්න දෙයක් නෑ.ආයෙ ඊලඟ පාරට සෙට් වෙන්න තමා තියෙන්නෙ

වැඩේ ගොඩ ගිය අයටත් අමුතුවෙන් කරන්න දෙයක් නෑ.ඒ අයට එතන ඉඳන් තියෙන්නෙ ස්කිල් එකට සුදානම්ව ඉන්න එක චගි සොකි එක හොදට හදා ගන්න ඔය පින් දාන එ්වා වලලු දාන එ්වා අව්රැද්දෙන් අවුරැදද්ට වෙනස් වෙනවා චගි සොකි එක හොදට කරගන්න වෙනවා අැග පත නැති උන් ජිම් එකට ගිහින් අැග පොඩ්ඩක් හදා ගනින් පෙන්දෝ වගේ හිටියම දන්නව වැඩ බෑ කියලා

 

 

 

 

 

 

 

 

ස්කිල් ටෙසට් එක ගැන විඩියෝ යුටියිබි එකෙන් බලන්න ..

 

share කරන්න..Share on Facebook0Share on Google+0Tweet about this on TwitterShare on LinkedIn0Email this to someonePrint this page

Leave a Reply