KOREAN ක්‍රියා පද ඉගනගනිමු

ක්‍රියා පද ( ටිකක් )

가다 – යනවා
오다 – ඒනවා
걷다 – අැවිදිනවා
뛰다 – දුවනවා
먹다 – කනවා
마시다 – බොනවා
씹다 – හපනවා


묻다 – මොකද්ද අහනවා
듣다 – අහගෙන ඉන්නවා
말하다 – කියනවා
읽다 – කියවනවා
쓰다 – ලියනවා
보다 – බලනවා
켜다 – On කරනවා
끄다 – Off කරනවා
만들다 – හදනවා
고치다 – Fix කරනවා / නිවැරදිව සකසනවා
그리다 – අඳිනවා ( චිත්‍ර )
입다 – අඳිනවා (අැඳුම් )
자르다 – කපනවා
바꾸다 – මාරු කරනවා (මිලදී ගත් දෙයක්)
밀다 – තල්ලු කරනවා
누르다 – ඔබනවා
씻다 – සෝදනවා
웃다 – හිනාවෙනවා
울다 – අඬනවා
사다 – මිලදී ගන්නවා
팔다 – විකුණනවා
타다 – නගිනවා
내리다 – බහිනවා
돌다 – හැරෙනවා
주다 – දෙනවා
받다 – ලබාගන්නවා
있다 – තියනවා ( ඉන්නවා )
하다 – කරනවා
노래하다 – සින්දු කියනවා
이야기하다 – කථා කරනවා
요리하다 – උයනවා
청소하다 – පිරිසිදු කරනවා
전화하다 – Call කරනවා

share කරන්න..Share on Facebook0Share on Google+0Tweet about this on TwitterShare on LinkedIn0Email this to someonePrint this page

Leave a Reply