korean,cambodia,hrd,poea,passer list,soal,skill test,contoh,akun

කොරියන් වාක්‍යයක් සකස්කිරිමට උක්ත නිපාතය

වාක්‍යයක් සකස්කිරිමට උක්ත නිපාතය භාවිතය

අන් සහ නන් පාවිච්චි කිරිමෙන් කිසියම් වාක්‍යයක අදහසේ නිශ්චිත බවක් පෙන්නුම් කරයි.👍

උක්තයහි අග අකුර ස්වරයකින් අවසානවේනම්

” 는”නන්ද
උක්තයහි අග අකුර ව්‍යාංජනයකින් අවසනවේනම් “은”අන්ද යොදාගතයුතුය.👍

나 මම 나는   නානන්

우리 අපි 우리는    උරිනන්

당신 ඔබ 당신은   තංෂිනන්

그 ඔහු 그는     කනන්

그녀ඇය 그녀는 කන්යොනන්

그들 ඔවුන් 그들은 කදරන්

පහත උදාහරණ හොදින් බලන්න

저는 수부두 입니다 මම සුමුදු වෙමි.

나는 선생님 입니다 මම ගුරැවරයෙක් වෙමි.

그녀는 나의 여자친구 입니다
අැය මගේ පෙම්වතිය වෙයි.

당신 은 누구 입니다
ඔබ කවුරැන්ද

당신 + 은 තංසින් යන වචනය න් අකුරින් අවසන් වෙන නිසා 은 යන නිපාතය එකතු කරනු ලැබුවා

 

 

රැදිසිටින්න 🔥 hotnewslanka.com සමගම අපි මීලග පාඩමෙන් හමුවෙමු සියලුම කොරියානු භාෂා පාඩම් සදහා වෙබ් අඩවියේ උඩම ඇති කොරියන් යන sub catagery ය භාවිතා කරන්න යාළුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න

share කරන්න..Share on Facebook0Share on Google+0Tweet about this on TwitterShare on LinkedIn0Email this to someonePrint this page

Leave a Reply