에요 and 이에요 කතාකරන ව්‍යාකරනය ඉගෙනගමු

 

ඉදා වෙනවා යන කියා පදය ඉමිනිදා කරගත්ත හැටි මතකයිනේ එහෙනම් ඉදා වෙනවා යන කියා පදය 에요  이에요 විදියට කතාකරන ව්‍යාකරනය ඉගෙනගමු

에요  이에요

 

저는 수부두 입니다 මම සුමුදු වෙමි

저는 수부두 + 에요   

저는 수부두 에요

 

수부두  වාක්‍යයෙහි අවසාන අකුර බලන්න එහි පච්චිම් (හල් අකුරක්) නැති නිසා යේෙයා් යොදනවා

저는 수부두 에요   මම සුමුදු

අපි කතාකරන විටදි මම සුමුදු වෙමි කියන්නේ නැනේ අපි කියන්නේ මම සුමුදු කියලා හරිම සරලයි.

저는 사만 입니다 මම සමන් වෙමි

사만+이에요

(සමන් යන්නේ අග අකුර පච්චිම් (හල් අකුරක්) නිසා ඉයේයෝ යොදනවා)

저는 사만 이에요   මම සමන් 

 

 

ලියන භාෂාව මම සුමුුදු වෙමි චොනන් සුමුදු ඉම්නිදා කියන (කතාකරන) භාෂාව මම සුමුදු මම සමන් වෙමි මම සමන් හරිම සරලයි මේ විදියට ඔයාගේ යාලුවන්ගේ නම් ලිය ලියා පුරැදු වෙන්න භාෂාවක් කියන්නේ භාවිතා වෙන්න තමයි හොදට පුලුවන් වෙන්නේ

 

저는 사만 입니다 මම සමන් වෙමි   ලියන බසින්

저는 사만 이에요   මම සමන්  කතාකරන බසින්

 රැදිසිටින්න 🔥 hotnewslanka.com සමගම අපි මීලග පාඩමෙන් හමුවෙමු සියලුම කොරියානු භාෂා පාඩම් සදහා වෙබ් අඩවියේ උඩම ඇති කොරියන් යන sub catagery ය භාවිතා කරන්න යාළුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න

share කරන්න..Share on Facebook0Share on Google+0Tweet about this on TwitterShare on LinkedIn0Email this to someonePrint this page

Leave a Reply