Front Wheel එකක් ගහන්න ඉගෙනගමු


window.fbAsyncInit = function() { FB.init({ appId : ‘1569220863138747’, xfbml : true, version : ‘v2.10’ }); FB.AppEvents.logPageView(); }; (function(d, s, id){ var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) {return;} js = d.createElement(s); js.id = id; js.src = “//connect.facebook.net/en_US/sdk.js”; fjs.parentNode.insertBefore(js, fjs); }(document, ‘script’, ‘facebook-jssdk’));

 wheel නම් ඕනෙම bike එකකින් කරන්න පුළුවන් දෙයක් .ම්ම්ම් මේ වැඩේ Rollingස්ටොපි එක තරම් අමාරු නැහැ.. එත් මේ step ටික හරියටම පුරුදු උනානම් පුළුවන් wheel කරන්න,,.. *.මේ වැඩේ දී බය කියන දේ නැති කරගන්න ඕනී අනිවා ..හිස් වැසුම්.Safty Jacket එකක් දාලා මුලින් පුරුදු වෙනවනම් වඩාත් හොඳයි*)

මේකෙදි bike එකේ seat එක ඉස්සරහටම නොවී ..චුට්ටක් පසුපසට වී වැඩි වෙන්න (ගොඩක්ම නෙව්යී චුට්ටක් ) indian bike එකේ Speed එක 10-15) අතර Japan (CBR,Jade ,Hornet,Tracker (25-30) – අතර .. වේගයකින් යද්දී cluch අල්ලාගෙන මුලින්ම පුරුදු වෙන නිසා RPM 6000 8000 අතර ගණක 1st  gear එකේදී ( bike එක මදක් race කරන ගමන් clach එක අත්හරින්න) එවිට bike උඩට එසවී ආපහු පාත් වෙයි. .bike එකේ පස්සට චුට්ටක් බර වෙන්න” handle එක තදින් අල්ලා සිටිය යුතුයි.මොකද ගොඩක් උඩට ඉස්සුනොත් එක පාරම bike එක පාලනය කරගන්න ඕනේ නිසා. ඒ වගේම පිටිපස්සේ brake එකට කකුල (Tach එකේ තියන් ඉන්න අමතක කරන්නත් එපා) 

දැන් පොඩ්ඩක් පුළුවන් වගේනම් (wheel වෙනවා…. ආපහු පාත් වෙන්ව) ඉටපස්සේ උත්සාහ කරන්න ඕනේ අද අඩි 2ක් ඉස්සරහට wheel උනානම් හෙට අඩි 4ක්‍ යන්න ..” මේකෙදි අමාරුම දේ තමයි..උඩට bike එක ගත්තාම කොහොමද ඉස්සරහට යන්නේ කියලා. .එක තියෙනේ wheel උනාම අපි accelerate කරන්න ඕනේ කඩ කඩ ( ඒ කියුවේ bike එක wheel උනාට පස්සේ පාත් වෙන්න හදනකොට තමන් ආපහු accelerate කරොත් පොඩ්ඩක් තව පොඩි දුරක් හරි යන්න පුළුවන් ..අන්න ඒ වගේ ..ඒ තමන්ටම තේරෙනවා ටිකක් පුරුදු වෙනකොට.. accelerates කරද්දී අතින් balance වෙනවා bike එක පත් වෙන්න නොදී කොහොමද ඉස්සරහට යන්නේ කියලා. තව විදියකට කියුවොත් ඔය දේවල් ටික පුරුදු උනාට පස්සේ handle එකෙන් චුට්ටක් ඉස්සරහට අදින්න wheel කරද්දී. එතකොට bike එක උඩට ගන්න අමාරු නැහැ..
එත් මුලින්ම මුල ඉදං ටික ටික පුරුදු වෙන්නම් තමයි හොද.. ( තම යතුරුපැදියේ තිබෙන Chain,Spoket වල ප්‍රමාණයට වඩා විශාල (දැති ගාන වැඩි bike එකට හරියන spoket දැමීමෙන් තවත් වැඩේ ලේසි කරගන්න පුළුවන්) ම්ම් තව High Capacity Bike වල ..(50-80) වෙගයකදී ).. DRZ,WRX වගේනම් 2nd gear.පුළුවන්. බයික් එක ඕවර් යනව ඒ කියන්නෙ,අංශක 90 ට වඩා ගියොත් බොහෝ වෙලාවට බයික් එකේ බැලන්ස් නැති වෙනව බයික් එක රෙව් කරල උස්සන්න පුලුවන් වගේම බ්‍රේක් එකට පොඩි ටච් එකක් දීල පාත් කරගන්නත් පුලුවන්, හදිස්සියක් උනොත් රියර් බ්‍රේක් එක ගහල බයික් එක බා ගන්න පුලුවන්
1. ආරක්ශක පැලදුම් භාවිත කරන්න.
2. වියළි හා රළු බිම් සහිත පෙදෙස් තෝරාගන්න.
3. බයික් එක ගොඩක් වැනෙන්න දෙන්න එපා.
4. Bike එක හරියට balance කරගන්න..
මතක තබාගන්න. “පළමුව ආරක්ශාව” 

Kusal Chathuranga
 Team StreeTChallengerZ 

***තව… නොදන්නා කෙනක්ට මේ දේ දැනගැනීම සදහා ” Share” කරන්න අමතක කරන්න එපා… 


share කරන්න..Share on Facebook0Share on Google+0Tweet about this on TwitterShare on LinkedIn0Email this to someonePrint this page

Leave a Reply