Gossip

Achat Pilule Antabuse 500 mg. Livraison gratuite dans le monde. Garantie de remboursement

Achat Pilule Antabuse 500 mg Générique AntabuseMeilleur Endroit Passer La Commande Antabuse Pas Cher. L’Antabuse Générique est utilisé pour traiter l’alcoolisme chronique. Il interfère avec la métabolisation de l’alcool résultant ainsi en des effets désagréables lorsque de l’alcool est consommé. Note 4.3 étoiles, basé sur 175 commentaires. Prix à partir de €0.42 Par unité Use this link to Order Generic …

Read More »

ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරයි..

සංචාරක ශ‍්‍රී ලංකා කන්ඩායම හා ඉන්දියානු කන්ඩායම අතර මොහාලිහිදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141ක ජයක් හිමිකරගැනීමට ඉන්දියානු කණ්ඩායම අද(13) සමත්විය. ජයග‍්‍රහණය සදහා ලකුනු 393 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50ක් තූල කඩුලු 08ක් දැවී ලබාගත හැකි වුයේ ලකුනු 251ක් පමනි. එක් අන්තයක කඩුලු බිද වැටෙද්දී සටන්කාමී ඉනිමක් දියත් කළ ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකා …

Read More »

ඇන්ජලෝ මැතිව්ස් තනිවම සටනක..

ජයග්‍රහණය සදහා ලකුණු 393 ක දැවැන්ත ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකාව චන්දිගාර්ඞ්හිදී අද (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ ඕවර 34 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 180ක් රැස් කරගෙන සිටියි . ඇන්ජලෝ මැතිව්ස් සිය 36 වැනි එක්දින අර්ධ ශතකය රැස් කරමින් ලකුණු 65ක් හා අකිල ධනංජය ලකුණු නොලබා කඩුලේලේ රැුදී සිිටිති. බුවනේෂ්වර් කුමාර්ගේ පන්දුවක් හමුවේ ශිකර් ධවාන් අතට උඩපන්දුයක් ලබා දෙමින් සචිත් පතිරණ …

Read More »

එක පන්දුවාරයකදී හයේ පහර හතක් එල්ල කර ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්ථාවක්….

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ Foundation Of Goodness විසින් අනුග්‍රහය දක්වන ක්‍රිකට් තරඟාවලියක් පසුගිය සෙනසුරාදා හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල් ක්‍රීඩා පිටියේදී පැවති අතර මෙම තරඟාවලියේ ශුරතාව දිනා ගැනීමට Fog Academy කණ්ඩායම සමත්වූ අතර අවසන් තරඟයේදී ඔවුන් හමුවේ පරාජයට පත්වුයේ කොට්ටාව ධර්මපාල විදුහල් කණ්ඩායමය. 15න් පහල තරඟාවලියක් වූ මෙම තරඟාවලියේ අවසාන තරඟයේ සුපිරි දක්ෂතා දැක්වීමට …

Read More »

news-for-sri-lanka

විමර්ශන කටයුත්තක් සඳහා විල්පත්තුව ජාතිත වනෝද්‍යානයට යමින් සිටි  වෛද්‍යවරයෙකු ඇතුළු දේශීය සංචාරකයින් හත් දෙනකු රැගත්  කැබ් රථයක් ඉලක්ක කර ගෙන  ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැර එහි සිටි සියලු දෙනා ඝාතනය කිරීම ඇතුළු වැරදි 8ක් සම්බන්ධයෙන් කොටි සංවිධානයේ ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැරීම් අංශයේ හිටපු ප‍්‍රබල කොටි  විත්තිකරුවන් හත් දෙනකුට අනුරාධපුර විශේෂ  මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් මහතා එක් අයකුට වසර 8 බැගින් වසර …

Read More »

‘රෝහිත් නිකං බලු වැඩ කරන්න එපා මිනිහෝ’ – රෝහිත්ගේ ප‍්‍රහාරයත් සමගින් බුකිය උණුසුම් වූ හැටි මෙන්න(PHOTO)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන තරඟයේ ඉන්දීය ඉණිම ළකුණු 392 ක් ලබා ගත්තා.ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුන රෝහිත් ෂර්මා ලකුණු 208 ක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා. කෙසේ වෙතත් තරඟය නිමා වෙන්නටත් පෙර මුහුණු පොතේ රස කතා මැවෙන්නට වුනා. මේ එලස මුහුණු පොත තුල පළවුන සටහන් කිහිපයක්.

Read More »

දකුණේ අයවැය වැඩි ජන්දයෙන් සම්මතයි

හත්වන දකුණු පළාත් සභාවේ හතරවැනි අයවැය හෙවත් දකුණු පළාත් සභාවේ 2018 වර්ෂයේ මුදල් ප්‍රකාශය හා විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 41 කින් සම්මත විය. අය වැය සඳහා පක්ෂව ඡන්ද 47ක් සහ විපක්ෂව ඡන්ද 06 හිමිවිය. එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමද අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය …

Read More »

ශ‍්‍රීලනිපය දෙකඩ කිරීම ‘රෝ’ කුමන්ත‍්‍රණයක්.. ශ‍්‍රිලනිප ඇමතිලා කැප්පෙටිපොලලා විය යුතුයි..

ඉදිරි මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව තරග කල යුතු බවත් වෙන්ව තරග කිරීමට පෙළඹවීම අධිරාජ්‍යවාදී සැලසුම ඉටු කරන්නක් බවත් ජාතික සංවිධාන එකමුතුව සදහන් කරයි. මෙම මැතිවරණයේදී වෙන්ව තරග කලහොත් එහිදී දෙපාර්ශවය අතර ඇතිවන ප‍්‍රතිවිරෝධතා ඉදිරියේදී ගෙන එන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය පාර්ලිමේන්තුව තුලදී පරාජය කිරීමට නොහැකි තත්වයකට පත් කරවනු ඇති බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් …

Read More »

රෝහිත් ශර්මා ශ‍්‍රී ලංකා පන්දුයවන්නන් වනසයි..ලෝක වාර්තාවක් සමගින් සුපිරි ඉනිමක් දියත් කරයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මොහාලිහිදී අද (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියානු කන්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 392ක් රැස් කිරීමට සමත් විය. එහිදී ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ ඉන්දියානු නායක රෝහිත් ශර්මා සිය තෙවැනි එක්දින  ද්විත්ව ශතකය රැස් කරගනිමින්  නොදැවී ලකුනු 208ක් රැස් කරගැනීමට සමත් වු අතර ශ‍්‍රීයාස් අයියර් සමග එක්ව දෙවැනි කඩුල්ලට …

Read More »

බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය, රාජ්‍ය රැකවරණය ලබා දීමට අප කිසිසේතම එකග නෑ..- TNA

රාජ්‍ය රැකවරණය සහිතව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම කිසිවිටකත් නොපිළිගන්නා බවත් ඒ තුළින් ද සෙසු ආගම් දෙවෙනි පන්තිය ට වැටෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව පාර්ලිමේන්තු විවාදයට අවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි වන ව්‍යවස්ථාවකට දෙමළ ජාතික සන්ධානය එකඟ වූයේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයෙන් කර ඇති ප්‍රකාශය අසත්‍ය බවද …

Read More »