Gossip

මට ඡන්දෙ දුන් මිනිස්සුන්ට කිසි දෙයක් කරන්න බැරිවුණා.. මං ඊළග ඡන්දෙන් පරාද වේවි..

‘වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වුවත් තමනට එක රස්සාවක්වත් දෙන්න බැරි වුණා. එනිසා අද මං බදුල්ලේ මිනිසුන්ගේ ටොකු කනවා’ යැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඇමතිවරයා මෙම අදහස් පල කලේ ඔහුගේ අමාත්‍යාංශය පිලිබද වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී පාර්ලිමේන්තුව අමතමිනි. ‘මට බදුල්ලේ මිනිස්සු ලක්ෂ දෙකකට වැඩිය ඡන්දය දුන්නා. ඒත් මට බදුල්ලේ එක …

Read More »

‘විග්නේශ්වරන් ගොන් හරකයා වෙත’..ලංකාව නමින් රටක් නෑ කියු විග්නේෂ්වරන්ට මර්වින් සිල්වා අමු සිංහලෙන් ලියයි..

ශ‍්‍රී ලංකාව යනුවෙන් රටක් නැති බවත් තිබෙන්නේ ඊළාම් නම් රට පමණක් බවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේෂ්වර්න් මහතා විසින් කරන ලද ප‍්‍රකාශයට දේශීය ජනතා පක්‍ෂයේ සභාපති හිටපු ඇමති මර්වින් සිල්වා මහතා ප‍්‍රතිචාර දක්වයි. ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. විග්නේශ්වරන් ගොන් හරකයා වෙත……. උඹ ඉතිහාසය නොදන්නවා නම් කියලා දෙන්න මම හමුවෙයන් නැතිනම් හමුවෙන්න එන්නත් …

Read More »

‘දෝනි නැත්තම් ඉන්දියාවට ඇපත් නෑ’ …උඩ ගොස් සිටි ඉන්දියානු පිතිකරුවන් බිම ඇද දැමු ‘සුරංග’ කියන කතාව මෙන්න..

සුරංග ලක්මාල් ගේ විශිෂ්ට පන්දුයැවීමට හේතුවෙන් ධරම්ශාලා හිදී පැවැති එක්දින තරගයෙන් උඩ ගොස්‌ සිටි ඉන්දියානු පිතිකරුවන්ව බිමටම ඇද දමමින් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුයේ ඉන්දියාවට දරුණු පරාජයක් හිමිකර දෙමින්. 2017 වසරේ එක්‌දින තරග 26 ක්‌ අතුරින් ශ්‍රී ලංකාව ලද පස්‌වැනි ජයද මෙය වේ. පිට පිටම තරග 12 ක්‌ පරාජය වී දැඩි මානසික අගාධයකට තල්ලුවී සිටි ශ්‍රී …

Read More »

‘ඒකාබද්ධයේ කෙනෙහෙළිකම් ඉවසන්න බෑ’.. දිනේෂ්ගේ පක්ෂයේ ප‍්‍රබලයෙක් ජනපති මෛත‍්‍රීට සහාය දෙයි…

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහය පළ කිරීමට  තීරණය කර තිබෙන බවට මාධ්‍ය වර්තා පළවෙනවා එම වාර්තා වැඩිදුරටත් දක්වන්නේ ඒකාබද්ධ විපක්ෂය තුළ මන්ත‍්‍රීවරියට සිදුවු විවිධ කෙනෙහෙළිකම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ඇය එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරනේ පර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන නායකත්වය දරණ මහජන නිදහස් පෙරමුණේ සාමාජිකාවක් ලෙසයි.

Read More »

‘සුරංග’ ගේ පන්දු හමුවේ අසරණ වුණු කාර්තික් වසර 43කට පසු පිහිටවු වාර්තාව මෙන්න..

ඉන්දියාවට එරෙහිව පැවැති පළමු තරගයෙන්  කඩුලු 07ක විශිෂ්ට ජයක් හිමිකරගැනිමත් සමගින් තරග තුනකින් යුත් එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද(10) සමත් විය. එහිදී විශිෂ්ට පන්දුයැවීමට නිතර වුණු සුරංග ලක්මාල් සිය එක්දින දිවියේ හොදම පන්දුයැවීමට සටහන් කරමින් ලකුණු 13කට කඩුලු 04ක් ලබාගනිමින් තරගයේ වීරයා සම්මානයද හිමිකරගත්හ. එහිදී සුරංග ලක්මාල්ගේ පන්දු හමුවේ දැවී ගිය පිතිකරුවන් අතිරන් 32 …

Read More »

තිසර පළමු කඩුල්ල පනියි ..පරාජයේ වැලට තිත තබමින් ඉන්දියාවට අමතක නොවන පාඩමක් උගන්වයි

සුරංග ලක්මාල්ගේ විශිෂ්ට පන්දුයැවීමත් උපුල් තරංගගේ සුපිරි පිතිහරඹයත් හේතුවෙන් අඛණ්ඩව ලැබු තරග 12 පරාජයන් වැලට තිත තබමින් ඉන්දියාවට එරෙහි ධර්මසාලාහීදී පැවැති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ප‍්‍රථම තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද(10) සමත් විය. ජයග‍්‍රහණය සදහා ලකුණු 113ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිස ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20යි පන්දු 04කදී සිය ජයග‍්‍රහණය සපුරා …

Read More »

තෙල් නිමාවේ භාණ්ඩාගාරයට අයිති කොටසක් චීනයට ?

ලංකා ඛණිජ තෙල් නිමා සමාගමට අයත් මහාභාණ්ගාරය යටතේ ඇති තුනෙන් එකක කොටස චීනයට විකිණීමට සැලැසුම්කර ඇතැයි වාර්තා වේ.  ඉන්ධන පිරවුම් හල් සියයක්, මුතුරාජවෙල තෙල් ගබඩා වලින් තුනෙන් එකක කොටස හා ප්‍රාදේශීය කාර්යාලවලින් තුනෙන් එකක කොටස මේ වනවිට මහා භාණ්ඩාගාරය යටතේ පවතියි. අදාළ කොටස චීනයට ලබාදීමට ආර්ථික කමිටුවට යෝජනා කර ඇත්තේ අමාත්‍ය සරත් අමුණුගම මහතා විසින් බවද පැවසේ. විකිණීමට උත්සාහ කරන …

Read More »

තිසරගේ පන්දු බලඇණිය ඉන්දියාව මවිත කරවයි..ලෝක වාර්තාවක් පිහිටුවමින් ඉන්දියානු පිතිකරුවන් දණ ගස්වයි

සුරංග ලක්මාල්ගේ (13/4) විශිෂ්ට පන්දුයැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 වැනිදා) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුවපළමුව පන්දුවට පහරදුන් ඉන්දියානු කණ්ඩායමට පන්දුවාර 38.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 112ක් පමණි සිය 67වැනි එක්දින අර්ධ ශතකය රැස් කරමින් ඉන්දිායනු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වු මහේන්ද‍්‍ර සිං දෝනි හුදකලා ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුනු 65ක් ලබාගනිමින් අසරණ වී සිටි ඉන්දියානු ඉනිමට …

Read More »

election

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය ‍පොදුජන එක්සත් පෙරමුණ යටතේ පුටුව ලකුණින් තරග කිරීමේ සුදානමක් ඇතැයි වාර්තා වේ. ඒ අනුව මේ වන විට දිවයින පුරා පළාත් පාලන ආයතන රැසක නාම යෝජනා සකස් කිරීම මේ වන විට අවසන් වෙමින් පවතින බව ද වාර්තා වේ.මෙම තත්ත්වය එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු නොවූ තත්ත්වයක් වන අතර එය ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට …

Read More »

වරාය නගරයේ ඉඩම් අයිතිය ගැන ගැටලූවක් !

කොළඹ වරාය නගරය සතු ඉඩමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටසේ අයිතිය තහවුරු කිරීම සම්බන්ධයෙන් ගැටලූවක් පැන නැගී ඇති බව වාර්තා වේ.  මුහුද ගොඩකර ඉදිකරන වරාය නගරයේ ඉඩම්වල අයිතිය හිමි වන්නේ නාගරික සංවර්ධන අධිකාරියටද, බස්නාහිර පළාත් සභාවටද එසේත් නැතිනම් ඉඩම් අමාත්‍යංශයටද යන්න මේ වන විටත් නිරාකරණයවී නොමැත. මර් සම්බන්ධයෙන් පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද සාකච්ජාවට බඳුන් වී ඇත.නව කොළඹ දකුණු …

Read More »