Gossip

"රජරටින් රජෙක් පිටරටින් හාල්" – නාමල් පොළොන්නරුවේදී කියයි

රජරටින් රජෙක් පිටරටින් හාල් ගෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඒ පොළොන්නරුවේ පැවති ජනහමුවකට පෙරේදා (05) පස්වරුවේ එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේ අදහස් දැක්වීය. “මේ ආණ්ඩුව පත් වෙලා වසර තුනයි. හැම ඇමතිවරයෙක්ම කතාව පටන් ගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට බැනලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැම ඇමතිවරයෙකුම කතාව පටන් ගන්නේ ගිය ආණ්ඩුවේ වැරදි කියලා. ඒ අය හිටියේ නෑ වගේ. හැබැයි …

Read More »

ඒකාබද්ධයේ දිනේෂ් – විමල් – ගම්මන්පිල ආණ්ඩුවට?(VIDEO)

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් එකට එක්වී වැඩ කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කැමත්ත පල කර ඇති බව ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි. කොළඹදී පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මෙම අදහස් පල කලේය. මෙම එකමුතුවට විරුද්දව වැඩ කරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා හෝ බැසිල් රාජපක්‍ෂ මහතා නොව ඒකාබද්ද විපක්‍ෂයේ සිටින වෙනත් දෙදෙනෙක් යයිද ඔහු …

Read More »

ඇමැති දයාසිරි ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවන්න සැරසෙයි !

මෙරට ක්‍රිකට් සමාජ විසින් ඔවුන්ගේ ඡන්ද බලය පෙන්වා ක්‍රිකට් පාලක මණ්ඩලය සිරකොට ඇති බවත් එය ගැලවීමට නොහැකි වුවහොත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරින බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය. ඔහු එම අදහස් පළ කළේ ඊයේ (06දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින්ය. එහිදී වැඩිදුරටත් දයාසිරි ජයසේකර මහතා මෙසේද කීවේය.ක්‍රීඩා 62ක් මා යටතේ තිබෙනවා. ඒත් ඉතා …

Read More »

නවදිල්ලි නුවර භූ කම්පාවක් – මෙරට වෙරළශ්‍රිත ජනතාවත් කළබල වෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර රිච්ටර් මාපාංක 5.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූ කම්පනයෙන් ශ‍්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරන්නේ. භූ කම්පනය පිළිබඳ වාර්තාවීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ ඇතැම් වෙරළාශ‍්‍රිත ප‍්‍රදේශවල පිරිස් කලබලයට පත්වූ බවයි වාර්තා වන්නේ. මුහුදු රළ උස්ව නැගී ඒම, මුහුද අවපැහැ ගැනීම සහ මසුන් විශාල වශයෙන් ගොඩගැසීම වැනි පසුගිය දින කිහිපයේ ඇති …

Read More »

‘ඉන්දියාව කියන්නේ බුද්ධිමත් කණ්ඩායමක්..දික්වැල්ල කිවුවා ඒක පුලුවන් කියලා..’ දික්වැල්ල පිටිය මැදදි රොෂේන්ට කියපු කතාව මෙන්න.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තරඟය ආරක්ෂා කර ගැනීම සඳහා තම මංගල තරඟයේම සුපිරි ඉනිමක් ක්‍රීඩා කල රොෂේන් සිල්වා තරඟය අවසානයේ ඩේලිනිව්ස් පුවත්පත සමඟ සාකච්චාවකට එකතුවෙමින් කියා තිබුනේ තමාට මෙම අවස්තාව නොලැබුනානම් ඔස්ට්‍රේලියාවට යාමට සියළු කටයුතු සුදානම් වෙමින් තිබු බවය. මෙරට පළමුපෙළ තරඟ අතර වඩාත් ස්ථාවරම මැදපෙළ පිතිකරුවෙකු ලෙස කලක සිට දක්ෂතා පෙන්වූ …

Read More »

හෙට බාර දීමට තිබූ බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව කල් යයි.. කොමිසමේ කාලය තවත් දීගු කරයි..

2015 වසරේදී මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ෂණය කෙරෙන ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමේ නිල කාලය මෙම දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇත. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම කාලය දීර්ඝ කිරීම සිදු කර ඇත්තේ අතර කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීම සදහා නිල කාලය මෙසේ දීර්ඝ කර ඇත. මෙහි අවන් වාර්තාව හෙට දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබින. …

Read More »

එජාපය සමග එකතුවී ආණ්ඩු කරන්න සුදානම් – වාසු

එක්සත් ජාතික පක්‍ෂය සමග වුවද එකතු වී පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව මැතිවණයට තරග කිරීමට සූදානමක් නැති බවත් ජනතාව කියන්නේ කිසිසේත්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව තරග නොකල යුතු ලෙස බවත් මන්ත්‍රීවරයා සදහන් කරයි. හිටපු ජනාධිපති මහින්ද …

Read More »

ශ්‍රී ලංකාව 30වසරක කොදෙව් වාර්ථාව බිඳදමද්දී, ක්‍රිකට් ඔස්තාර්ලාට නිසි පිළිතුරු දුන් ධනංජය වසර 10කට පසු, සංගා කලදේ කරයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිනයේ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය ලෝකයේ අංක 1 ටෙස්ට් කණ්ඩායමට එරෙහිව ජය පරාජයෙන් තොරව නිම කර ගැනීමට සමත් වීම ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලයේ පෙන්වූ අස්ථාවර බව සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ලැබූ ජයක් ලෙස හැදින්විය හැක්කේ තෙවන තරඟය පැවතියේ ක්‍රීඩා කිරීමට අපහසු පරිසරයක් සහිත ෆෙරාශ්ලා කොට්ලා ක්‍රීඩාංගනයේදීත් වීම නිසාය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ත්‍රස්තවාදී තර්ජන සහිත …

Read More »

ලාංකික මුස්ලිම් කාන්තාවෝ මුස්ලිම් ලෝකයම කැළඹෙන තීන්දුවක් ගනිති…

ළමා අවධියේදී ලිංගික සුන්නත් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් නියෝජනය කරන නීතිඥයින් සහ ක්‍රියාකාරීන් පිරිසක් අධිකරණ අමාත්‍යවරිය මුණගැසීමට නියමිත බව වාර්තා වෙයි. ඔවුන්ගේ අදාළ නීති රීති තහනම් කරන මෙන් ඉල්ලා සිටින ඔවුන් මේ පිළිබඳව අමාත්‍යවරිය මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි. රටේ ඇතැම් මුස්ලිම් කණ්ඩායම් විසින් භාවිතා කරන ලද මෙම සම්ප්‍රදායට එරෙහිව මතයක් ගොඩ නඟමින් මෙම සංවිධාන …

Read More »

‘සංගා – මහේලගේ සැලැස්ම ක‍්‍රියාත්මක කළ යුතුයි’.. ක‍්‍රිකට් ආයතනයට අනතුරු ඇගවීමක් (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමට තිබෙන ඡන්ද සංඛ්‍යාව 75 දක්වා අඩුකරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (06දා) පැවැසීය. මේ වනවිට එම ඡන්ද සංඛ්‍යාව 145ක් පැවතීම හේතුවෙන් ක්‍රීඩා සමාජ යම් පිරිසකගේ ග්‍රහණයට ලක්ව තිබෙන බවත්, ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු අර්බුද මේ හරහා නිර්මාණය වී තිබෙන බවත් පැවසූ ඇමතිවරයා ඡන්ද ප්‍රමාණය අඩුකිරීමට තමාට අවස්ථාව ලබා නොදුනහොත් දැනට …

Read More »