Gossip

පළමු එක්දින තරඟයේදී ඉන්දියානුවන් දණ ගැස්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හදිසියේම අකරතැබ්බයක්

ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පසුගිය ඉරිදා නිමාවූ පළමු එක්දින තරඟයෙන් අනතුරුව ධර්මශාලා නුවරින් පිටත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි තත්වයක් උදාවී ඇති බව වාර්තා වෙනවා. එම වාර්තා වැඩිදුරටත් දක්වන්නේ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මෙම තත්තය උද්ගතවී ඇති බවයි . කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම දෙවන එක්දින තරඟය පැවැත්වෙන මොහාලි නුවරට මේ වන විටත් ලඟා වී අවසන්. පවතින අයහපත් …

Read More »

‘මෙදා සැරේ රජයත් අපේ පොලිසියත් අපේ.. ගහල එලවනව ඕන එකෙකුට..’- ඇමති ජෝන් ඡන්ද සටන ජාඇලින් අරඹයි.. (Video)

‘මෙදා සැරේ රජයත් අපේ පොලිසියත් අපේ මේ සැරේ ආවොත් ගහල එලවනව ඕන එකෙකුට’ යයි එක්සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් නායක සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. ජාඇල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය. ‘මේ සැරේ අවොත් ගහල එලවනව ඕන එකෙකුට. මේ සැරේ රජයත් අපේ පොලිසියත් අපේ. ඒක නිසා කිසි බයක් සැකක් තියාගන්න ඕන නෑ. …

Read More »

ඉන්දියානු පේ‍්‍රක්ෂකයින් සිංහ පිළට බයවෙයි..’මගුල කල් දමා ඇවිත් තරග දිනා දෙන්න’.. කෝලිගෙන් ඉල්ලයි

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුශ්කා ෂර්මා අතර විවාහය දෙසැම්බර් 12 හෝ දෙසැම්බර් 18 යන දිනවලින් එකක ඉතාලියේ මිලාන් නුවරදී පැවැත්වෙනු ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විරාත් කෝලිගේ සමීපතම නෑදෑ හිතමිතුරන් කිහිපදෙනකු සමඟ සචින් තෙන්ඩුල්කාර්, යුවරාජ් සිං, ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, ආදිත්‍ය චොප්රා සහ මනීෂා ෂර්මා මෙම උත්සවයට සහභාගී වීම සඳහා ආරාධනා …

Read More »

දුම්රිය වර්ජනය;සාකච්ජා අසාර්ථකයි..සාපෙළ සිසුන්ට දැඩි බලපෑම්..

දුම්රිය  සේවක වැඩ වර්ජනය ආරම්භ කළ වෘත්තීය සමිති හා අග්‍රාමාත්‍ය උපදේශක ජේ.දඩල්ලගේ මහතා අතර ඊයේ (11දා) පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට එම වෘත්තීය සමිති මධ්‍යම කාරක සභාව ඊයේ තීරණය කළේය. දුම්රිය සේවක වැඩ වර්ජනයට ආරම්භ කෙරුණේ ඉකුත් 6 වැනිදා මධ්‍යම රාත්‍රියේ දුම්රිය වැඩ වර්ජන හේතුවෙන් සේවක සේවිකාවන් විශාල පිරිසකට සේවා ස්ථානවලට වාර්තා කිරීමට …

Read More »

ඒකාබද්ධයේ ප්‍රබලයින් 2ක් ඇතුළු මත්‍රීවරු 10ක් ශ්‍රිලනිපයට !

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල චරිත දෙකක් ඇතුළුව මන්ත්‍රීවරු 10 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබලයකු එසේ 14 වැනිදා ද අනෙක් ප්‍රබලයා 21 වැනිදා ද මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව ශ්‍රීලනිපයට එක්වීමට නියමිත බව පැවසේ. කෙසේවුවද, ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන දිස්ත්‍රික් 10ක මන්ත්‍රීවරු දස දෙනෙකු එක්වීමට නියමිත …

Read More »

‘හතුරුසිංහට අභියෝගයක්’ ..ශ‍්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට අලුත් නායකයෙක් ..

බංග්ලාදේශ ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ශකීබ් අල් හසන් නම් කර තිබෙනවා.ඒ, එළඹෙන බංග්ලාදේශ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරය මුල්කර ගනිමින්. නායකත්වය භාරගැනීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී සකීබ් අල් හසන් පවසා සිටියේ පසුගිය අවුරුදු කිහිපයෙහි ටෙස්ට් තරගවලින් ලැබුණු සාර්ථකත්වය ඉදිරියට පවත්වා ගෙන යාමට කටයුතු කරන බවයි. ඒක අලුත් වගකීමක්..පසුගිය වසර කිහිපය තුළ අපි එංගලන්තය ඔස්ටේ‍්‍රලියාව හා ශ‍්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් …

Read More »

මධ්‍යම පළාත් අමාත්‍ය රාමේෂ්වරන් අත්අඩංගුවට..

මධ්‍යම පළාත් හින්දු අධ්‍යාපන හා හින්දු සංස්කෘතික අමාත්‍ය එමි. රාමේෂ්වරන් මහතා ඇතුලූ ලංකා කමිකරු කොංග‍්‍රසයේ සාමාජිකයන් තිදෙනෙක් අද (11) උදෑසන මස්කෙළිය පොලිසිය අත්අඩංගුට ගෙන තිබෙනවා. මස්කෙළිය ගවරවිල වතුයායේ ඉකුත් (07) දා අවමංගල්‍ය උත්සවයකදි අමාත්‍ය පලනි දගමිබරමි මහතා නායකත්වය දරන කමිකරු ජාතික පෙරමුණේ ආධාරකරුවන් පිරිසකට අමාත්‍ය එමි.රාමේෂ්වරන් මහතා ඇතුලූ තිදෙනෙකු පහරදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණීල්ලක් මතයි මෙම සිව්දෙනා අත්අඩංගුවටගෙන …

Read More »

‘වෙඩි ප‍්‍රහාරයේ ලෝහ කැබලි තවමත් කකුලේ..MRI පරික්ෂණ නෑ.. ක‍්‍රිකට් වෙනුවෙන් සැත්කම කල්දාලා’..ඉන්දියානුවන් ට එරෙහිව අත එසවුනු සුරංග ලක්මාල් ගැන නොදත් කතාව මෙන්න

ධරම්සාලා නුවර හිමාචල් ප්‍රදේශ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ තරගයක් අහිමි කර ගැනීමට කැමති වන්නේ කවුද? මෙහි පුහුණු සැසියක් හෝ මග හරින්නට කැමති ක්‍රීඩකයකු සොයා ගත නොහැක. හිමාල කඳු වැටියට මායිම්ව පිහිට ඇති මෙම මනරම් ක්‍රීඩාංගණයට පැමිනෙන්නේ ක්‍රීඩාලෝලීන් පමණක් නොවේ. ක්‍රීඩාංගණයේ සුන්දරත්වය දැක ගැනීමට පමණක් සංචාරකයන් මෙහි පැමිණෙන අතර හිමාල කඳු වැටියේ පියගැටි ඔස්සේ ඉදි කර තිබෙන එහි පුහුණු තණතීරු පවා ඇසට …

Read More »

පොදු ජන පෙරමුණේ කෑගල්ල සංවිධායක අලියාට එකතු වෙයි..

කෑගල්ල ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කෑගල්ල සංවිධායක ඩී.එම් උපාලි දිසානායක යන මහතා එජාපයේ සමාජිකත්වය ලබා ගෙන තිබේ. අද (11) දිනයේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමෙන් අනතුරුව මෙම පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.

Read More »

‘භික්ෂුණී සසුන පිළිනොගන්නේ දේශපාලනඥයෝ‘ – ඉනාමළුවේ මහනාහිමි

මෙරට භික්ෂුණී සසුන පිළිනොගන්නේ බෞද්ධයන් යැයි කියාගන්නා දේශපාලඥයන් බව ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක හිමියෝ පවසති. මහ නාහිමියන් මේ බව අවධාරණය කර සිටියේ ඊයේ (10) පස්වරුවේ මාතලේ දිස්ත්‍රික් භික්ෂුණී පර්ශදය සංවිධානය කළ ශ්‍රී සංඝමිත්තා ගුණ සැමරුම් ජාතික උත්සවය  විශේෂ සමරු දේශනය පවත්වමිනි. බුද්ධ දේශනාවේ සඳහන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස …

Read More »