Gossip

මහින්දගේ ජනප‍්‍රසාදය තවත් වැඩිවනවා.. යහපාලකයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තඹේකට තකන්නේ නෑ.. මහින්ද එහෙම කලේ නෑ..- නිර්මාල්

යහපාලන ආණ්ඩුව නියෝජනය කරන ජනාධිපති පාර්ශ්වය සහ අගමැති පාර්ශ්වය අතර ගැටුම සමනය කළ නොහැකි ලෙස උත්සන්න වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මේ බව සඳහන් කළේය. ජනවාරි 8 ආරම්භ වූ බලවේගය දෙකඩ වී ඇති මොහොතක බිඳෙනසුලු දේශපාලනයෙන් වාසි ලබාගැනීමට මහජනතාව උපක්‍රමශීලී විය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය. …

Read More »

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ආණ්ඩුවෙන් වෙන්වෙයි ..

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණයේදී උතුර හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ සදහා තනිව තරග වැදීමට තීරණය කර ඇත. එම පළාත් සදහා එක්ව තරග කිරීමට එක්සත් ජාතික පක්‍ෂයෙන් ආරාධනා ලැබී ඇතත් තනිව තරග කිරීමට පක්‍ෂය තීරණය කර ඇති බව එම පක්‍ෂ මහ ලේකම් නිෂාන් කාරියප්පර් මහතා පවසයි. කෙසේ වෙතත් තරග වදින සෙසු කොට්ඨාශ සදහා ශ‍්‍රි ලංකා …

Read More »

සුලගින් පිඩාවට පත්වූවන්ට රජයෙන් පොරොන්දුවන සහන වචන පමනයි.. ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නෑ..

සුලි සුලගින් පිඩාවට පත්වූවන්ට රජයෙන් පොරොන්දුවන සහන හුදු වචන පමනක් බවත් ඒවා ක්‍රියාත්මක කිරීමට රජයට හැකියාවක් නැතිබවත් බේරුවල පැවති උත්සවයකදී සමුර්ධී ක්ශේත්‍ර නිලධාරීන් පිරිසක් අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. “ඉතිහාසයේ අදුරුතම යුගයක අපි අද ඉන්නේ. කාලගුනයත් වත්මන් රජය රටට කරන විනාශයෙන් කම්පාවෙලා වගේ. හැමතැනම, හැමදාම ආපදා. තත්වය තවත් දරුනු වෙන්නේ මේ වැඩ බැරි ආන්ඩුවට ආපදා නිසියාකාරව කලමණාකරනය කර ගන්න …

Read More »

ඒකාබද්ධයේ ඩීල්කාරයෝ සාකච්ඡා ‘කෑවා’ – මහින්ද

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සහ ඒකාබද්ධ විපක්‌ෂය එකතු වීමට පැවැත්වූ සාකච්ඡා බිඳවැටුණේ එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ “ඩීල්” දමන පිරිසක්‌ ඒකාබද්ධ විපක්‌ෂයේ සිටිය නිසා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. එම පිරිසට උවමනාව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ කර එහි වාසිය එක්‌සත් ජාතික පක්‌ෂයට ලබාදීමට බවද ඇමැතිවරයා කීවේය. සාකච්ඡාවලදී මස්‌ රාත්තලම ඒකාබද්ධ විපක්‌ෂය ඉල්ලුවේ ඒ …

Read More »

අවසන් තරගයේ කාසියේ වාසිය කෝළිට පෙරළෙයි..සිංහ පිළේ වෙනස්කම් 03ක්

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය මේ වන විට ඉන්දියාව් දිල්ලිහීදි පැවැත්වෙයි එහි කාසිය වාසිය දිනූ ඉන්දීය නායක විරාත් කෝලි පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඉන්දියානු කණ්ඩායමේ වෙනස්කම් 02ක් සිදුකර ඇති අතර උමේෂ් යාදව් හා ලොකේෂ් රාහුල් වෙනුවට වේගපන්දුයවන ක‍්‍රිඩක මෙහොමඩ් සාමි හා ශිකර් ධවාන් කණ්ඩායම කැදවා ඇත. ශ‍්‍රී ලංකා …

Read More »

joint-opposition

ඒකාබද්ධ විපක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා “ඒකාබද්ධ පොදුජන පෙරමුණ” නමින් “මල් පොහොට්ටුව” ලාංඡනය යටතේ තරග කිරීමට තීරණය කර තිබෙන අතර, දේශපාලන පක්ෂ 20කට අධික සංඛ්‍යාවක් ඊට සහය පළකර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයෙක් පැවැසීය. උතුර, නැඟෙනහිර පළාත් ඇතුළු රටපුරා “ඒකාබද්ධ පොදුජන පෙරමුණ” තරග කරන බවත් මේ පෙරමුණට එක්ව සිටි දේශපාලන පක්ෂ හා සංවිධාන සමඟ මේ වන විට ගිවිසුම් අස්සන් …

Read More »

විරාත් කෝලිගෙන් ඉන්දීය නවක පිතිකරුවන්ට උපදෙසක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට ටෙස්ට් ,එක්දින සහ T 20 අංශ තුනෙන්ම මේ වන විට ඉතා පහල තැනකට පත්වී ඇති අතර මෙම තත්වයට පත්වීමට ශ්‍රී ලංකා නවක ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රමාණවත් පරිදි දක්ෂතා නොදැක්වීම දැඩිලෙස හේතුවක් වී ඇත. සංගක්කාර,මහේල ,ඩිල්ශාන් වැනි ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් ,එක්දින සහ T20 අංශ තුනේම කණ්ඩායමේ වගකීම කාලයක් තිස්සේ තම හිසමත තබාගෙන පැමිණ …

Read More »

අයාලේ යන ගවයින් අල්ලන්න චම්පිකගෙන් මෙහෙයුමක් !

බස්නාහිර පළාතේ මහනගර ප්‍රදේශයන්හි අයාලේ යන ගවයින් දෙසැම්බර් 15 ට පෙර ඉවත් කර නොගත හොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඊයේ (01දා) දින සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. නගර විධිමත් කරණය යටතේ අයාලේ යන ගවයින් අල්ලා ඇඹිලිපිටිය ගව අනාතාගාරයකට පිටත් කර හරින බවත් මහනගර …

Read More »

ආණ්ඩුවට මෙතරම් කඩේ යන විපක්‍ෂ නායකයෙක් මුළු ඉතිහාසයේම හිටියේ නෑ..- සම්බන්ධන්ගේ පළු අරිමින් තම්බිමුත්තු කියයි..

උතුර හා නැගෙනහිර එක් කිරීමෙන් ප්‍රශ්න විසදිය නොහැකි යයි ‘එළිය’ සංවිධානයේ සාමාජික අරුන් තම්බිමුත්තු මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ අදහස් පල කලේය. විපක්ෂ නායක සම්පන්තන් මහතා ප්‍රකාශ කර සිටිනවා මේ වසර 60 තුළදි දමිළ ජනතාවට දේශපාලන විසදුමක් සොයා ගන්නට බැරි වුනා කියලා. ඒ විසදුම සොයා ගන්නට ඔහු දමිළ තරුණයන්ෙග්  අනාගතය කැප කරනවා කියලා. නමුත් ඇත්ත කතාව, …

Read More »

බැඳුම්කර හොරු ‘එල්ලන්න ඕනෑ’ – නියෝජ්‍ය ඇමැති රන්ජන්

බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බවත් ඔවුන් වංචා කරනු ලැබූ කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් සහ දේපළ නැවත රජයට ලබාගත යුතු බවත් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ (01 දා) පැවසීය. බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන තුරු රටේ ජනතාව දැඩි උනන්දුවකින් යුතුව බලාසිටින බව ද රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය. යහපාලන රජය බලයට පත්වුණේ හොරුන්ට දඬුවම් …

Read More »