Gossip

වීර කුමාරට ශ්‍රියානිට නියෝජ්‍ය ඇමතිකම්

පසුගියදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වූ වීරකුමාර දිසානායක මහතා සහ ශ්‍රියානි විජේවික්‍රම මහත්මියට හෙට(11දා)  දිනයේ නියෝජ්‍ය අමාත්‍යධුර ලබා දීමට නියමිතය. වීර කුමාර දිසානායක මහතාට නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබා දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුලින් යෝජනා කර තිබුණ ද වීරකුමාර දිසානායක මහතා එය ප්‍රතික්ෂේප කර ඇති අතර පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබා …

Read More »

වීරකුමාර ඇතුලු තුනක් ජනිපෙ හැර යයි ..මෛත්‍රී හමුවී නිල වශයෙන් ශ්‍රිලනීපයට එක් වෙයි

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, හිටපු ලේකම් පියසිරි විජේනායක සහ උතුරුමැද පළාත් සභා හිටපු මන්ත්‍රී පී.ඩී. කුමාර යන මහත්වරුන් ජනාධිපතිතුමා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය ලබාගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මීට ටික වේලාවකට පෙර ඔවුන් ජනාධිපතිතුමා හමු වූ බව ය.

Read More »

‘ඔහුට එය ඉදිරියට ගෙන යා හැකියි’..නික් පෝතාස් ‘හතුරුසිංහ’ට සාර්ථකව යශ්ටිය භාර දෙයි..

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමඟ එක්දින තරඟ මාලාව ආරම්භ කලේ ඉන්දියාවේ ක්‍රීඩකයන්ට පමණක් නොව ඉන්දීය ක්‍රීඩා ලෝලීනටද යම් චකිතයක් ඇති කරවමිනි.ආන්දෝලනාත්මක දිල්ලි ටෙස්ට් තරඟයේ දුම නිසා අසරණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එම දුම ආශ්වාස කර එක්දින තරඟාවලිය ආරම්භ වූ ධර්මශාලා ක්‍රීඩාංගනයේ ගින්දර ලෙසින් එම දුම පිට කල බව ඉන්දීය ක්‍රීඩා ලෝලියෙකු අපුරු සටහනක් වෙබ් අඩවියක සටහන් කර තිබෙනු දැකිය හැකි …

Read More »

ගම්පහ ස්ටේෂන්එකේ ලේ පිරික්ෂාවකදී HIV 5ක් හමුවෙලා !

ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ඒකකය ගම්පහ දුම්රිය ස්ථානයේ දී කළ රුධිර පරික්ෂාවක් අතරතුර HIV ආසාධිතයන් බවට සැකකෙරෙන පස්දෙනෙකු හමුව ඇතැයි වාර්තා වේ. මෙසේ හඳුනාගත් පස්දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු ද ඇතැයි පැවසේ. මෙම රුධිර පරික්ෂාවට පුද්ගලයින් 160 දෙනෙකු සහභාගිවී තිබේ. වසර 2025 දී මෙරටින් ඒඩ්ස් තුරන් කරමු යන තේමාව යටතේ මෙම රුධිර පරික්ෂාව සිදුකළ අතර එය ප්‍රතිසංවිධානය කර තිබුණේ ඒඩ්ස් …

Read More »

ඇමරිකානු ජනපතිගේ තීරණයකට ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ විරෝධය

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊශ්‍රලයේ අගනගරය ලෙස පේරුසෙලම නම් කිරීම ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය තරයේ හෙළා දකියි. එම සංගමයේ සභාපති සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙළෙස සදහන් වෙයි.ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊශ්‍රාලයේ …

Read More »

දුම්රිය වර්ජකයෝ දොට්ට..දුම්රිය කොන්ත්‍රාත් සේවකයින් සේවයට කැඳවයි

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත දැනට සේවය කරන සියලු දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා නියෝග කර ඇත. අද(12) දිනයේ එසේ සේවයට වාර්තා නොකරන සියලු දෙනා සේවය හැරගියා සේ සලකා කටයුතු කරන බවද දැනුම් දී තිබේ. මේ අතර දුම්රිය රියදුරන් සහ දුම්රිය සේවක …

Read More »

මැතිවරණයට මහින්ද රාජපක්‍ෂගේ පින්තූරය යොදා ගැනීම තහනම් කෙරේ..

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරිපත් වන අපේක්‍ෂයන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පින්තූරය භාවිත කිරීම තහනම් බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි. මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන නිසා වෙනත් පක්‍ෂයක අපේක්‍සකයන්ට ඔහුගේ පින්තූරය භාවිත කල නොහැකි බවද ඔහු පෙන්වා දෙයි. මෙවර මැතිවරණයට තරග කිරීම සදහා පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතාටත් …

Read More »

විශ්‍රාමිකයන්ට කෝටිගානක දීමනා අහිමි කරලා !

පසුගිය වසර ගණනාවක සිට විශ්‍රාමිකයන් 1,463 දෙනකුගේ ගිණුම්වලට බැරවිය යුතු කෝටි ගණනක් මුදල් අදාළ ගිණුම්වලට බැර නොවී යළිත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට හරවා යවා ඇති බවට රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටී. අදාළ විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැරවිය යුතු රුපියල් පන්කෝටි තිස්තුන් ලක්ෂ අනු දෙදහස් හත්සිය දාහතරක මුදලක් මෙලෙස එම විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර නොවී ප්‍රතික්ෂේප වී ඇතැයි …

Read More »

‘මහින්ද ශ‍්‍රීලනිපයේ..ඔහුගේ පින්තූර යොදා ගැනීම තහනම්’..මැතිවරණයට මහින්ද රාජපක්‍ෂගේ පින්තූරය යොදා ගැනීම තහනම් කෙරේ..

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරිපත් වන අපේක්‍ෂයන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පින්තූරය භාවිත කිරීම තහනම් බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි. මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන නිසා වෙනත් පක්‍ෂයක අපේක්‍සකයන්ට ඔහුගේ පින්තූරය භාවිත කල නොහැකි බවද ඔහු පෙන්වා දෙයි. මෙවර මැතිවරණයට තරග කිරීම සදහා පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතාටත් …

Read More »

‘සුරංග ට ප‍්‍රතිවාදියා කවුරු උනත් වැදගත් නෑ.. ඔහු විශිෂ්ටයි’.. පොතාස් සුරංග ගැන කියපු කතාව මෙන්න

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් ඉන්දිායනු සංචාරයේ ටෙස්ට් තරගාවලියේ පළමු තරගයත් එක්දින තරගාවලියේ පළමු තරගයේදීත් විශිෂ්ට දස්කම් දැකවුවේ ප‍්‍රබල ඉන්දීය පිතිකරුවන් ඉතා අසරණ තත්වයකට පත් කරමින්. සුරංගගේ එම දක්ෂතාව හේතුවෙන් පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරව නිමා කරගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු එක්දින තරගයෙන් වාර්තාගත ජයග‍්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. මේ පිළිබදව අදහස් දක්වන ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ …

Read More »