Gossip

ටෙන්ඩර් නැතිව විද්යුත් විදෙස් ගමන් බලපත්‍ර සැපයීම කාගේ වුවමනාවක්ද?

යෝජිත නව විද්යුත් විදෙස් ගමන් බලපත්රය සැපයීමේ ටෙන්ඩරය කිසිදු ලංසු කැඳවීමකින් තොරව De La Rue Lanka Currency & Security Print (Pvt.) Ltd සමාගමට ලබා දීමට විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි. ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ රුපියල් බිලියන 1.2 ක වටිනාකමකින් යුතු මෙම ටෙන්ඩරය …

Read More »

ශ්‍රීලනිප-ඒකාබද්ධ අවසන් සාකච්ඡාව බිඳ වැටේ

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ පොදුජන පෙරමුණ එක්ව තරඟ කිරීමට පැවති අවසන් සාකච්ඡාව බිඳ වැටී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත් කොළයෙන්ද, ඒකාබද්ධ පොදුජන පෙරමුණ මල් පොහොට්ටුවෙන්ද තරග වැදීම සඳහා අවසන් තීරණය ගෙන ඇත. මීට අමතරව ඒකාබද්ධ පොදුජන පෙරමුණ කරුණා අම්මාන් මහතාගේ පක්ෂය සමඟ නැඟෙනහිර පළාතේ පළාත් …

Read More »

පාර්ලිමේන්තුව උණුසුම් වෙයි ..ඒකාබද්ධයෙන් විරෝධතා.. ගැසට් නිවේදනය ඉරාදමයි(VIDEO)

2018 වසර සඳහා අය – වැය විවාදයේ තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමත් සමඟම 9 වැනි සෙනසුරාදා සවස පාර්ලිමේන්තුවේ මැතිසබය තුළ ඇති වූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අති විශේෂ ගැසට් නිවේදනය ඉරා දමමින් එය මැතිසබයේ සභා ගර්භය මැදට විසි කිරීමට කටයුතු කිරීමත් සමඟම සභා ගර්භය පුරා කඩදාසි කැබලි විසිරී යන්නට වූ අතර ආණ්ඩු පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් මීට …

Read More »

ළමා රක්ෂණ අධිකාරියට ඇමතිනියගේ ලයිස්තුවකින් පත්වීම්…

ළමා රක්ෂණ අධිකාරියේ තනතුරු අටක් සඳහා පසුගිය දා සම්මුඛ පරීක්ෂණ කැඳවා ඇති අතර එම සම්මුඛ පරීක්ෂණයෙන් ලද ප්‍රතිඵල අනුව බඳවාගැනීම් සිදුකිරීමට යාමේදී විෂය භාර ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය විසින් එම බඳවාගැනීම්වලට බලපෑම් එල්ල කරමින් ඇය විසින් සකස් කරණ ලද නාම ලේඛණයක් ඉදිරිපත් කර ඇත. ළමා රක්ෂණ අධිකාරියේ කලමණාකරු (නීති), මාණ්ඩලික ලේකම්, වැඩසටහන් සහකාර, නීති සහකාර, කොට්ඨාශ ළමා ආරක්ෂක නිළධාරී, වීඩියෝ …

Read More »

ඉන්දියානුවන් දණ ගැස්සවු තරගයේ වීරයා ‘සුරංග’ යළි අසනීප වෙයි..

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායමක් තම රටේදී රැස් කරන ලද තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාවට හිර කරමින් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දැක්වූ දක්ෂතා හේතු කොටගෙන මෙම වසර තුළදී නොකඩවා එක්දින තරග 12ක් පරාජය ලබමින් ජයග්‍රාහී නියඟයෙන් පසුවූ ශ්‍රී ලංකා පිල යළි ජය මාවතට පිවිසියේ ඊයේ ඉන්දියාවට එරෙහිව කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමිනි. ඉන්දියාවට එරෙහි ධර්ම්සාලාහි ඊයේ පැවැති පළමු එක්දින …

Read More »

අද දහවල් 12ට පෙර සේවයට නාවොත් දුම්රිය වර්ජකයෝ රැකියාවෙන් දොට්‌ට

අද (11 වැනිදා) දහවල් 12.00 ට පෙර සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත සියලුම දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඉල්ලීම් කිහිපයක්‌ මුල්කරගෙන ඉකුත් 07 වැනිදා සිට ලොකොමොටිව් දුම්රිය රියෑදුරු වෘත්තීය සමිතිය ආරම්භ කළ වැඩවර්ජනයට සහාය දක්‌වමින් දුම්රිය නියාමකවරු, දුම්රිය පාලකවරු සහ දුම්රිය ස්‌ථානාධිපතිවරු ද වර්ජනයට එක්‌ව සිටිති. අදාළ ඉල්ලීම සම්බන්ධව දුම්රිය වෘත්තීය සමිති 12 …

Read More »

ලංකාව කියා රටක් නෑ කියූ විග්නේශ්වරන් වෙත ආචාර්ය මර්වින් සිල්වා අමු සිංහලෙන් ලියයි..

ශ‍්‍රී ලංකාව යනුවෙන් රටක් නැති බවත් තිබෙන්නේ ඊළාම් නම් රට පමණක් බවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේෂ්වර්න් මහතා විසින් කරන ලද ප‍්‍රකාශයට දේශීය ජනතා පක්‍ෂයේ සභාපති හිටපු ඇමති මර්වින් සිල්වා මහතා ප‍්‍රතිචාර දක්වා ඇත. ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. විග්නේශ්වරන් ගොන් හරකයා වෙත……. උඹ ඉතිහාසය නොදන්නවා නම් කියලා දෙන්න මම හමුවෙයන් නැතිනම් හමුවෙන්න …

Read More »

මහින්දගේ පොහොට්ටුව පුංචි ජන්දයේ පෙරමුණ ගනියි ..මුල්ම නාමයෝජනාව සුබ මොහොතින් බාර දෙයි..

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ පළමු නාමයෝජනාව පොහොට්ටුව ලකුණින් තරග කරන පොදුජන පෙරමුණ විසින් අද අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි වෙත බාරදී තිබේ.අද පෙරවරු 9.08 ට යෙදී තිබුණු සුබ මොහොතින් එය සිදු විය.ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් බලයලත් නිළධාරි මහාචාර්ය ජන්න ජයසුමන මහතා විසින් ගල්නෑව ප්‍රාදේශීය සභාව සදහා එම නාමයෝජනාව බාර දුන් අතර අපේක්ෂකයින් සියලු දෙනා සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන …

Read More »

එජාපය දෙකට බෙදෙයි..කොටසක් ස්වාධීනව පුංචි ජන්දයට එයි..හේතුව මෙන්න

කැස්බෑව මැතිවරණ කොට්ඨාශයේ  එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ  කොටසක් ඉන් ඉවත්වීමට  තීරණය කර තිබෙන බවට මාධ්‍ය වාර්තා පළවනවා.. එම වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ එජපයේ තරුණ සංවිධානය මෙලෙස ඉවත්ව යාමට තීරණය කර ඇති බවත් ඔවුන් ස්වාධීනව මෙවර පළත් පාලන මැතිවරණයේදි තරග කිරීමට කටයුතු කරන බවයි ආසන සංවිධායකවරයා පිළිබඳ කළකිරිම හේතුවෙන් ඔවුන් මෙලෙස ඉවත් වීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ යොවුන් පෙරමුණේ කැස්බෑව …

Read More »

ඒකාබද්දය තවත් දෙදරයි.. මන්ත‍්‍රීනී ශ‍්‍රියාණි විජේවික‍්‍රම ජනපතිට එක්වෙයි.. දිනේෂ්ගේ රෝදය තනි වෙයි..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ශ‍්‍රියානී විජේවික‍්‍රම මහත්මිය ඒකාබද්ද විඵක්‍ෂයෙන් ඉවත්ව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රධාන ශ‍්‍රි ලංකා නිදහස් ඵක්‍ෂය සමග එක්වීමට තීරණය කර ඇත. ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ඇය ජනාධිපතිවරයා හමුවී ජනාධිපතිවරයාගේ ඉදිරි වැඩපිලිවෙලට සහාය දෙන බවත් ඔහු සමග ඉදිරි දේශපාලන කටයුතුවල යෙදෙන බවත් සදහන් කල බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. පසුගිය මහ මැතිවරණයෙන් …

Read More »