Gossip

ගැසට්ටුව මුද්‍රණය කෙරේ..පුංචි ඡන්දය කැදවීමට සියල්ල සූදානම්..

නව සීමා නිර්ණයන් යටතේ පිහිටුවන පළාත් පාලන ආයතනයන්හි සභික සංඛ්‍යාව අදාල ගැසට් පත‍්‍රය මුද්‍රණයට පත් කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි. ගංගානි කල්පනී මුද‍්‍රණාලාධිපතිනිය සදහන් කරන්නේ අදාල සියළු කටයුතු නිමවීමෙන් පසු මෙය මුද්‍රණය කර ප‍්‍රසිද්ධියට පත් කල බවයි. මෙම ගැසට් නිවේදනයෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කරනු ඇත.

Read More »

ශ‍්‍රී ලංකා ඉනිම නිමා වෙයි .. හසිතගෙන් විශිෂ්ට ඉනිමක්

මැලේසියාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ  ඇෆ්ගනිස්තානු කන්ඩායම සමග අද පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කන්ඩායමට මැද පෙළ පිතිකරුවන්ගේ අලස පිතිහරඹය හේතුවෙන්  ලබාගත හැකි වුයේ කඩුලු 08කට ලකුනු 196ක් පමනි. වර්ෂාව හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 42 සහිතව ක‍්‍රියාත්මක වුණු මෙම තරගයේ කාසිය වාසිය දිනු ඇෆ්ගනිස්තානු නායකයා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ‍්‍රී ලංකා කණ්ඩායමට පිරිනැමු …

Read More »

ඛණිජ තෙල් අර්බුදයට වගකිවයුතු ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනා කවුදැයි අර්ජුන හෙළි කරයි

සතියක පමණ කාලයක් මෙරටට බලපෑ තෙල් අර්බුදය සම්බන්ධයෙන් වග කිව යුතු වන්නේ හිටපු ඛණිජ තෙල් ඇමතිවරුන් දෙදෙනෙකු යයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත. ඇමතිවරයා මෙම පැමිණිල්ල ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ එකී ඇමතිවරුන් දෙදෙනා ගැන සාක්‍ෂි කිහිපයක් හා තවත් තොරතුරුද සමගිනි. මෙම පැමිණිල්ල අනුව පරීක්‍ෂණ ආරම්භ කිරීමට නියමිත බවත් …

Read More »

එජාපය හා ශ‍්‍රීලනිපය ප‍්‍රබල මත ගැටුමක..සම්මුතිවාදී ආණ්ඩුව දෙදරා යන ලකුණු!(EXCLUSIVE)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ප්‍රබල මත ගැටුම් ඇතිවීම නිසා එහි ඉදිරි කටයුතු අර්බුදකාරී තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් වෙනුවෙන් මේ මත ගැටුම් ඇතිව තිබේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් …

Read More »

සදීර හා දිමුත් කල්කටා පිටිය වනසයි.. ඉන්දීය පන්දු යවන්නන්ට එලව එලවා පහරදෙයිි..

ඉන්දියානු ටෙස්ට් තරගාවලිය අරමුණු කරගෙන පැවැත්වෙන දෙදින පුහුණු තරගය ශ‍්‍රී ලංකා කන්ඩායම හා ඉන්දියානු සභාපතිවරයාගේ කන්ඩායම අතර මේ වන විට ඉන්දියාවේ කල්කටා හීදී පැවැත්වෙයි එහි කාසිය වාසිය දිනු ඉන්දියානු සභාපතිවරයාගේ කණ්ඩායමේ නායක සංජු සැම්සන් පළමුව පන්දුවට පහරදීමේ වාරය ශ‍්‍රී ලංකා කණ්ඩායමට පිරිනැමු අතර ඒ අනුව ඉනිම ආරම්භ කළ දිමුත් කරුණාරත්න හා සදීර සමරවික‍්‍රම මේ වන විට ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර …

Read More »

24ක් කැමතියි..19ක් අකමැතියි..පළාත් මැතිවරනයේදී ඒකාබද්ධය හා ශ‍්‍රීලනිපය එක්වෙයි ?

පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරීම සඳහා දෙපාර්ශ්වයේම ‍‍‍ජ්‍යෙෂ්ඨයන්ගේ එකඟතාවය පළ වී තිබේ. මෙම එකඟතාවය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ බස්නාහිර පළාතේ හිටපු ප්‍රබලයෙක් සහ පළමුවරට පාර්ලිමේන්තුවට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ 19 දෙනෙක් පමණ විරුද්ධත්වය පළකර ඇත. එනමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ සිට සියලු ‍‍‍ජ්‍යෙෂ්ඨයන්ගේ කැමැත්ත පළ වී ඇති අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ 24 …

Read More »

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය විභාග ලොක්කෙකුගේ වැඩ තහනම්

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියාගේ රාජකාරී වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරනු ලැබ ඇත. රාජකාරී පැහැර හැරීම සහ විෂමාචාර චෝදනා කිහිපයක්‌ මීට හේතුවී තිබේ. දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය විභාග කොමසාරිස්‌වරයකු ද වන එම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්‌ටිආරච්චි මහතා පියවර ගෙන ඇත්තේ දෙපාර්තමේන්තුවේ කටයුතුවලට අදාළව මේ වනවිට පැවැත්වෙන විමර්ශනයක තොරතුරු මතය. දෙපාර්තමේන්තුවේ විභාග පැවැත්වීම, …

Read More »

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් අනුරාධපුර පොහොට්ටුවේ වේදිකාවට නගී?

හෙට දිනයේ අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂ රැළියේ වේදිකාවට ආණ්ඩු පක්‍ෂ ප‍්‍රබලයෙක් එක්වීමට නියමිත බව සදහන්ය. ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ මෙම ප‍්‍රබලයා විපක්‍ෂයට එක්වීම වැලැක්වීම සදහා ප‍්‍රබල බලපෑම් සහගත මැදිහත්වීම් එල්ල වෙමින් ඇති බවයි.ඒ සියල්ල නොතකා අදාල පුද්ගලයා විපක්‍ෂයට එක්වනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු කියා සිටියේය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන ඒකාබද් විපක්‍ෂය විසින් මෙම රැළිය සංවිධානය …

Read More »

දකුණේ ප‍්‍රබල පාතාල දෙදෙනෙක් තලවතුගොඩදී අල්ලයි..

තලවතුගොඩ ශාන්තිපුර සුඛෝපභෝගී නිවසක් වටලා දකුණේ ප්‍රබල පාතාල සාමාජිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය පවසයි. සැකකරුවන් සමග පිස්තෝලයක්, ජීව අත්බෝම්බයක්, උණ්ඩ 35ක් සහ සුඛෝපභෝගී මෝටර් රියක් ද පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් අපරාධ නිවාරණ අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More »

කැනඩාවට යන ශ‍්‍රී ලංකා හමුදාවට කොටි හිතවාදීන්ගෙන් බාධා

කැනඩාවේ පැවැත්වෙන නොවැම්බර් 14 දා ආරම්භ වන එක්‌සත් ජාතීන්ගේ සාම හමුදා සමුළුව සඳහා යන ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් කණ්‌ඩායමට රටට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස කැනඩා කොටි හිතවාදී සංවිධාන 11 ක්‌ එරට අගමැති ජස්‌මින් ටෘටෝගෙන් ඉල්ලා ඇත. එහෙත් කැනඩා අගමැතිවරයා එම ඉල්ලීමට මෙතෙක්‌ ප්‍රතිචාර දක්‌වා නැත. කැනඩා ආරංචි මාර්ග පැවැසුවේ කොටි හිතවාදී මන්ත්‍රී හැරී ආනන්ද සංගරී නමැත්තාද එකී ඉල්ලීම අගමැති ටෘටෝ වෙත …

Read More »