HEALTH

බාහුබලි මෙන් ඇතෙකුගේ පිටට නැගීමට ගිය පුද්ගලයාට කෝප වූ ඇතා සිදු කල දේ

බාහුබලි නම් ජනප්‍රිය චිත්‍රපටියේ මෙන් ඇතකුගේ ඇත්දළ යුව‍ළේ එල්ලී ඇතා පිට නැගීමට උත්සහ කළ පුද්ගලයෙකුට එම ඇතා විසින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා. මේ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කේරල ප්‍රදේශයෙන්. සාජි නම් 40 හැවිරිදි පුද්ගලයෙකු තමයි මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පාලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ දක්වා බරපතල තුවාල ඇරෙන්න ඔහුගේ ජිවිතයට හානියක් සිදු වී ඇතැයි වාර්තා වෙන්නේ …

Read More »

අවසන් ගමන් ගිය සැම්සන් අවුරුද්දකට විතර පස්සේ විමලා හොයාගෙන ඇවිත් ඇඟ ඇතුලට රිංගපු හැටි මෙන්න

පින් දහම් කිරීමේදී එය පැහැදිලි නුවණින්ම සිදු කළ යුතුය. “පින” යනු සිදු කරන යහපත් ක්‍රියාවෙන් හදවත පිනා යෑමයි. එසේ පිනා යෑමෙන් ගොඩ නැඟෙන්නේ ශක්තියයි. එහෙත් ඒ පිනට මෝහය මිශ්‍ර වී තිබුණහොත් එය හේතු කොටගෙන ලැබෙන ඵලය විකෘති විය හැකිය. නම්බුවක්, ගෞරවයක්, දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් ප්‍රාර්ථනා කරගෙන දානයක් දුන්නොත් එය ගනුදෙනුවක් මිස පිරිසිදු දානයක් නොවේ. කිසිවකු පිරිසිදු ලෙස කිසියම් දානයක් …

Read More »

පියුමිටයි ඉරාජ්ටයි සමාන වූ කෙසෙල් වීඩියෝවක් කරලියට – කාමුකත්වය වැඩිනිසා රටේම හිට් වුණු නිළිය පොලිස් අත්අඩංගුවට

පසුගියදා නිකුත් වූ ඉරාජ්ගේ දැනුනා කියන මියුසික් වීඩියෝ ගැන බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වුණා.ඒ එහි කතාවට සහ එහි ඇතුලත් වූ දර්ශන නිසා. මේ මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වුණේ පියුමි හංසමාලියි. අපි මේ කියන්න යන්නේ පියුමි වගේ රංගනයෙන් දායක වූ විදේශීය ගායිකාවකට එරට අධිකරණයක් විසින් සතියක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙන සිද්ධියක් ගැනයි. මේ සිද්ධිය වාර්තා වෙන්නේ ඊජිප්තුවෙන්. …

Read More »

බරපතළ ලිංගික අපයෝජන 284 ක් සහිත ළමා අපයෝජන වැඩිම දිස්ත්‍රික්කය මෙන්න

මේ වසරේ ගතවූ මාස 12 තුළ වැඩිම ළමා අපයෝජන සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් එවැනි සිද්ධීන් 1232 ක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ප්‍රකාශ කළාය. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් එවැනි පැමිණිලි 925 ක්, කළුතරින් පැමිණිලි 550 ක්, කුරුණැගලින් 647 …

Read More »

අනුෂ්කාගේ සිපගැනීම නිසා විරාත් කෝලිගේ විවාහය දෙදරා යයි?

මේ දවස්වල ජනප්‍රිය මාතෘකාවක්නේ ඉන්දීය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ විවාහ මංගල්‍යය කියන්නේ. ඉතින් මේ ගැන විවිධ කතා හැමතැනම පැතිරෙන්න අරන් තියෙනවා. විරාත් කෝලි හා අනුෂ්කාගේ විවාහ දිවිය තුළ අවුල් සහගත තත්වයක් ඇති විය හැකි බවටද ඇතැම් පිරිස් පෙන්වා දී තිබෙනවා. එයට හේතුව ලෙස ඔවුන් ප්‍රකාශ කරන්නේ අනුෂ්කා ශර්මා චිත්‍රපට බොහොමයක් තුල සරාගී දර්ශන වලට පෙනී සිටීම බවයි.  

Read More »

ඕෂධි හිමාෂා සැමියා එක්ක නුවරඑළියේ ගිහිං කරපු දේවල් මෙන්න (PHOTOS)

ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂා කියන්නේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත් ලංකාවේ ඉන්න දක්ෂ මෝස්තර නිරූපණ ශිල්පිණියක්. ටෙලි නාට්‍ය, සිනමාව තුළින් ඇය ව දකින්න ලැබෙන්නේ ඉතා අඩුවෙන් වුණත් ගීත රූප රචනාවලින් නම් අපිට ඇය ව නිරන්තරයෙන් දැග ගන්න පුළුවන්. ඇය පසුගිය දිනෙක සිය ආදරණීය සැමියා සමග නිවාඩුවක් ගත කිරීම සඳහා නුවරඑළියේ විනෝද චාරිකාවක් ගොස් තිබෙනවා. එහි දී ඇය ලබා ගත් ඡායාරූප …

Read More »

ක්‍රීඩා කරනවිට ක්‍රීඩකයන්ට සිදුවුණු අකරතැබ්බ – VIDEO

ක්‍රීඩා කරන විට ක්‍රිඩකයන්ට විවිධ වූ අකරතැබ්බයන් වලට මුහුණ පාන්නට සිදුවෙන එක නොරහසක් නොවෙයි. ඒ අවස්ථාවන් වලදි කැමරාවන් වල සටහන් වූ වීඩියෝ කිහිපයක් එකට අමුණලා ඔන්න ගෙනවා. මේහි එන වීඩියෝ සියළුම පිටරට සිදුවෙච්ච දේවල්. අපේ රටේ සිදුවුණු උණුසුම් දේවල් අපි පසුව ඔගෙල්ලන් පෙන්නන්නම්. සමහර විට ඔබට හිනාවෙන්නත් පුළුවන්, සමහර විට ඔබ කේතිගන්නත් පුළුවන්. ඒ  හින්දා කල්පනාවෙන් බලන්න.

Read More »

​බිකිණි අැදන් ප්‍රසිද්ධියේ විකිණෙන Bangkok කෙල්ලෝ.

බැන්කොක් ගිහිල්ලා තියෙනවාද? ගිය අයත් නැති අයත් නොදන්නා කතාවක් තමයි දැන් අපි කියන්න යන්නේ. බැන්කොක් වල අපේ රටේ වගේ නෙමෙයි නීති වෙනස්.ඉතින් එහෙ මෙහෙ ඇවිද අවිද වෙලදාම් කරන්නත් පුළුවන්. ඉතින් මෑතකදී හෝටල් වලට පාරිබෝගිකයන් ගෙන්නවා ගැනීමට අමුතු දෙයක් කරලා තියෙනවා. එ් ලස්සන තරුණියන් බිකිණි ඇදගෙන අඩ නිරුවතින් හෝටලේ ඉස්සරට වෙලා පාරිබෝගිකයන් අද්දවා ගන්නවා. බොහෝ කරුණියන් ඇගේ රුව උලුප්පලා පෙනෙන විදියට ඇදලා බොරු …

Read More »

රූ රැජිනක් අසිහියෙන් කොල්ලුපිටියේ නයිට් ක්ලබ් එකේ කරපු දේ

සුගිය දා ආසියානු රටක පැවති Mrs Asia තරගයක ශ්‍රී ලංකාව නියෝජනය කළ රූමතියකගේ අවිනීත හැසිරීමක් පිළිබඳව වාර්තා වනවා. මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව හුරුවී ඇති ඇය පෙරේදා (11) කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් සිහි මද ගතියෙන් අවිනීතව හැසිරුණු බවයි එම වාර්තා මගින් තහවුරු වුණේ. පසුව අමුත්තන්ට ඇගෙන් කරදර සිදුවීම නිසා ඇයව පිටතට ගෙන යාමට සිදුව තිබෙනවා. මෙම රූ රැජිණ පසුගිය දා ශ්‍රී …

Read More »

ආදරය වැඩිකමට එකම දිනක අතිනත ගත් එක කුස උපන් අයියා – මලෝගේ අපූරු විවාහ උත්සවය – Photos

එක කුස උපන් සහෝදරයන් දෙදෙනකු එකම දින විවාහ වී තම මනාලියන් නිවෙසට කැන්දා ගෙන ආ පුවතක් මහනුවර වලල ප්‍රදේශයෙන් වාර්තා වනවා. කුඩා කල පටන් තිබූ සහෝදර බැඳීම කොතරම්ද යත් දෙදෙනාම එකම දිනයේ විවාහ විය යුතු බව ඔවුන් තීරණය කර තිබුණා. වලල වාවින්න ප්‍රදේශයේ පදිංචි විජේනායක මහතා සහ ඥානතිලකා මහත්මියගේ පුතුන් දෙදෙනා වූ මොවුන් පෞද්ගලික සමාගම් දෙකක අලෙවි කටයුතු සම්බන්ධයෙන් රැකියාවල …

Read More »