කොරියානු භාෂාව

KOREAN ක්‍රියා පද ඉගනගනිමු

ක්‍රියා පද ( ටිකක් ) 가다 – යනවා 오다 – ඒනවා 걷다 – අැවිදිනවා 뛰다 – දුවනවා 먹다 – කනවා 마시다 – බොනවා 씹다 – හපනවා 묻다 – මොකද්ද අහනවා 듣다 – අහගෙන ඉන්නවා 말하다 – කියනවා 읽다 – කියවනවා 쓰다 – ලියනවා 보다 – බලනවා 켜다 – On කරනවා 끄다 – Off කරනවා 만들다 – හදනවා 고치다 – Fix කරනවා …

Read More »

받침-(පත්චිම්) – හල් අකුරු

හල් අක්ෂර කොරියානු භාෂාවෙන් හදුන්වන්නේ පත්චිම් ලෙසය.ව්‍යංජන වල යටින් ලියනවිට හල් අක්ෂර වේ. එනම් පහත උදාහරණය බලන්න, 산-සන්-කන්ද මෙහිදී 사(ස ) උඩින් ඇති අකුර වයන්ජනයක් වන අතර සැම විටම ㄴ(න්) යටින් ඇති අකුර හල් අකුරක් වේ. මෙහිදී මෙම කොරියන් භාෂාවේ සෑම වචනයක්ම ලියන විට හල් අක්ෂරය සෑම විටම වයන්ජනයට යටින් ලියනු ලබයි .මෙම මෙම කොරියානු වචන කියවනු ලබන්නේ මුලින් වයන්ජනයද …

Read More »

කොරියානු භාෂාව 2 ව්‍යංජන උගනිමු

ව්‍යාංජන පාඩම අද කොරියානු භාෂාවෙහි ව්‍යාංජන ගැන කතා කරමු. ව්‍යාංජන 19කි. මුලික ව්‍යාංජන 14කි සංයුක්ත ව්‍යාංජන 5කි.. තිබෙන සියලුම ව්‍යංජන ” හල් ” අකුරුය.ඔයාලා මේ අකුරු වල ශබ්දය මතක තියා ගත්තාහම ඇති.අකුරට කියන නම ගොඩක් වැදගත් නෑ ㄱක ㄴ න ㄷ ත/ද ㄹ ල/ර ㅁ ම ㅂ ප/බ ㅅ ස ㅇ අඃ ㅈ ච ㅊ ජ ㅋ ඛ ㅌ ථ …

Read More »

කොරියානු භාෂාව ඉගෙනගනමු

මැත කාලයේ කොරියානු රටට පවතින අදික ඉල්ලුම නිසා කොරියානු භාෂාව ඉගන ගැනිමට අප රට තුල දැන් තිබෙන්නේ බලවත් ඉල්ලුමකි එහෙනම් අපි   කොරියන් ඉගෙනගමු කොරියානු භාෂාව හන්ගුක් මල් ලෙස හදුන්වයි .ඒ වගේම කොරියානු හෝඩිය හන්ගල් ලෙස හදුන්වනු ලැබේ.ප්‍රධාන වශයෙන් කොරියානු භාෂාවේ අකුරු 40කි.එම අකුරුද ස්වර හා ව්‍යංජන ලෙස කොටස් 2 කට බෙදේ. අනතුරුව ස්වාරද කොටස් 2 කට බෙදේ. එනම් මුලික …

Read More »

Korean Student visa ගැන

  EPS topic Exam එක එහෙමත් නැත්නම් Korean exam එක දෙතුන් පාරක් කරා ගොඩ දාගන්න බැරි උනාම ස්කිල් එක අවුල් උනාම එ් ඔක්කොමත් කරලා අැගිමන්ට් අාවේ නැති උනාම මාරම අවුල් තමා එතකොට තමා අපේ කස්ටි Student visa වලින් හරි කොරියාවට එන්න බලන්නේ ගොඩාක්ම ගැනු ලමයි මොකද ලංකාවේ කොල්ලන්ටත් දැන් ජොබ් අඩු එකේ ගැනු ලමයිට විසා දෙනවා අඩුයි මොකද ගුරාලා මොනවා කිව්වත් …

Read More »

Korean Exam Pass Papers Set එකක්ම

  දැන් කොරියානු භාෂාවට පුදුම තරගයක් තියෙන්නේ ඉතින් මම නම් දකින්නේ පසුගිය විභාග පුරශ්න කිරිමත් අනිවාර්්‍යයයි මට යාලුවෙක් දකලින් දුන්න පෙපර් සෙට් එකක්ම මෙතන තියෙනවා   ඉතින් වැඩි කතා ඕනී නෑ පහල තියෙනවා Link එක ගිහින් Download කරගෙන අනිත් අයත් එක්කත් බෙදාගන්න. Indonesia Indonesia 2013년 06월 15일 1부 (C형) Indonesia 2013년 06월 15일 2부 (B형) Indonesia 2013년 06월 16일 1부 …

Read More »

කොරියන් කෑම korean Foods

කොරියන් කෑම වලින් මම ආසම කරන කෑමක් තමා හෙජන්කුක් කියන්නේ මම විතරක් නෙවෙයි කොරියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ බොහොමයක් දෙනා ආසකරන කෑමක් කීවොත් නිවැරදියි.කොරියාවේ ඕනෑම නගරයකදී දවසේ ඕනෑම වෙලාවක රසවත් හෙජන්කුක් එකක රස බැලීමට හැකි නිසා මම නම් කවදාවත් ගෙදරදී හදලා නෑ,හදන විදිහ ඔයාලට කියල දෙන්නම්.ඊටකලින් හෙජන්කුක් ගැන පොඩ්ඩක් ලිව්වා නම් හොදයි කියල හිතුනා. කොරියාව ගැන නොදන්නා කෙනෙක් උනත් චන්ගුමි කොරියානු …

Read More »

EPS exam ලියලා කොරියාවට එන පාර

විදේශ රැකියා වලින්දකුණු කොරියානු රැකියා සම්බන්ධයෙන් දැන් අපේ තරෑණයන් අතර තියෙන්නේ පුදුම ඉල්ලමුක් පුදුම තරගයක් එ්ත් මේක ගැන අවබෝධය මදි අයත් ඉන්නවානේ දකුණු කොරියානු රැකියා සම්බන්ධයෙන් ඉතිහාසය කියනවනම් රැකියා සඳහා දකුණු කොරියාවට ශ්‍රී ලාංකිකයින් පැමිණිම ආරම්භ කරල තියෙන්නෙ අපේ හිටපු ජනපතිතුමා Mahinda Rajapaksha කම්කරු ඇමති වශයෙන් වැඩ කරන කාලෙදි.ඒ කියන්නෙ 1994 ඉඳන්    නමුත් ඒ කාලෙ නම් කොරියාවෙ රස්සාවකට යන්න මේදැන් …

Read More »

⁣කොරියානු විභාගයෙන් විශාල පිරිසක් අසමත් ඇයි..

මෙවර පැවැති කොරියානු භාෂා විභාගයෙන් සිසුන් වීශාල පිරිසක් අසමත් විය එයට හේතු කරැනු බොහෝමයක් ඇත මගෙන් මෙච්චරක් සමත් යයි පුරාජෙරැ ගැසු ගුරැවරැන්ගේ එකතුව ගත හොත් නම් සිසුන් දහ දාහක වත් සමත් වියයුතුය සමහර ගුරැවරැන් ලකුනු වැඩිම සිසුන් මිලදි ගත්තායැයි කතාද පවති මුදල් මත ඔනැම දෙයක් සිදු කරන මේ කාලයේ මෙවැනි දේවල් සාමාන්‍ය දේවල් ය. නමුත් නිසි ලකුණුමට්ටමක් වත් නොදැන ස්කිල් …

Read More »

ස්ටුඩන්ට් එන්න කලින් හිතන්න යමක්

    මම මේ ස්ටුඩන්ට් එන අයගේ කතාව කියන්නම්. ජපානේ උසස් අධ්‍යාපන ආයතන වර්ග තුනයි තියෙනනෙ. 1.ජුනියර් කොලේජ් 2.වොකෙෂනල් /ස්පෙෂල් කොලේජ් 3.විශ්ව විද්‍යාල පිඨ සහ (පශ්තාත් උපාධි ආයතන ) ජපන් ස්ටඩි සපෝර්ට් වෙබ් සයිට් එකේ ඔය ආයතන තුනෙන් එකක අධ්‍යාපනය ලබන්න එන්න පුළුවන් පාරවල් තුනක් ගැන දක්වනවා. පළමු වෙනි ක්‍රමේ තමයි. ජපන් ලන්වේජ් ස්කුල් එකක් හරහා එන එක.මාත් ජපන් ආවෙ …

Read More »