Mobile

Achat Pilule Antabuse 500 mg. Livraison gratuite dans le monde. Garantie de remboursement

Achat Pilule Antabuse 500 mg Générique AntabuseMeilleur Endroit Passer La Commande Antabuse Pas Cher. L’Antabuse Générique est utilisé pour traiter l’alcoolisme chronique. Il interfère avec la métabolisation de l’alcool résultant ainsi en des effets désagréables lorsque de l’alcool est consommé. Note 4.3 étoiles, basé sur 175 commentaires. Prix à partir de €0.42 Par unité Use this link to Order Generic …

Read More »

ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරයි..

සංචාරක ශ‍්‍රී ලංකා කන්ඩායම හා ඉන්දියානු කන්ඩායම අතර මොහාලිහිදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141ක ජයක් හිමිකරගැනීමට ඉන්දියානු කණ්ඩායම අද(13) සමත්විය. ජයග‍්‍රහණය සදහා ලකුනු 393 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50ක් තූල කඩුලු 08ක් දැවී ලබාගත හැකි වුයේ ලකුනු 251ක් පමනි. එක් අන්තයක කඩුලු බිද වැටෙද්දී සටන්කාමී ඉනිමක් දියත් කළ ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකා …

Read More »

ඇන්ජලෝ මැතිව්ස් තනිවම සටනක..

ජයග්‍රහණය සදහා ලකුණු 393 ක දැවැන්ත ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකාව චන්දිගාර්ඞ්හිදී අද (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ ඕවර 34 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 180ක් රැස් කරගෙන සිටියි . ඇන්ජලෝ මැතිව්ස් සිය 36 වැනි එක්දින අර්ධ ශතකය රැස් කරමින් ලකුණු 65ක් හා අකිල ධනංජය ලකුණු නොලබා කඩුලේලේ රැුදී සිිටිති. බුවනේෂ්වර් කුමාර්ගේ පන්දුවක් හමුවේ ශිකර් ධවාන් අතට උඩපන්දුයක් ලබා දෙමින් සචිත් පතිරණ …

Read More »

එක පන්දුවාරයකදී හයේ පහර හතක් එල්ල කර ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්ථාවක්….

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ Foundation Of Goodness විසින් අනුග්‍රහය දක්වන ක්‍රිකට් තරඟාවලියක් පසුගිය සෙනසුරාදා හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල් ක්‍රීඩා පිටියේදී පැවති අතර මෙම තරඟාවලියේ ශුරතාව දිනා ගැනීමට Fog Academy කණ්ඩායම සමත්වූ අතර අවසන් තරඟයේදී ඔවුන් හමුවේ පරාජයට පත්වුයේ කොට්ටාව ධර්මපාල විදුහල් කණ්ඩායමය. 15න් පහල තරඟාවලියක් වූ මෙම තරඟාවලියේ අවසාන තරඟයේ සුපිරි දක්ෂතා දැක්වීමට …

Read More »

‘රෝහිත් නිකං බලු වැඩ කරන්න එපා මිනිහෝ’ – රෝහිත්ගේ ප‍්‍රහාරයත් සමගින් බුකිය උණුසුම් වූ හැටි මෙන්න(PHOTO)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන තරඟයේ ඉන්දීය ඉණිම ළකුණු 392 ක් ලබා ගත්තා.ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුන රෝහිත් ෂර්මා ලකුණු 208 ක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා. කෙසේ වෙතත් තරඟය නිමා වෙන්නටත් පෙර මුහුණු පොතේ රස කතා මැවෙන්නට වුනා. මේ එලස මුහුණු පොත තුල පළවුන සටහන් කිහිපයක්.

Read More »

දකුණේ අයවැය වැඩි ජන්දයෙන් සම්මතයි

හත්වන දකුණු පළාත් සභාවේ හතරවැනි අයවැය හෙවත් දකුණු පළාත් සභාවේ 2018 වර්ෂයේ මුදල් ප්‍රකාශය හා විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 41 කින් සම්මත විය. අය වැය සඳහා පක්ෂව ඡන්ද 47ක් සහ විපක්ෂව ඡන්ද 06 හිමිවිය. එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමද අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය …

Read More »

රෝහිත් ශර්මා ශ‍්‍රී ලංකා පන්දුයවන්නන් වනසයි..ලෝක වාර්තාවක් සමගින් සුපිරි ඉනිමක් දියත් කරයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මොහාලිහිදී අද (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියානු කන්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 392ක් රැස් කිරීමට සමත් විය. එහිදී ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ ඉන්දියානු නායක රෝහිත් ශර්මා සිය තෙවැනි එක්දින  ද්විත්ව ශතකය රැස් කරගනිමින්  නොදැවී ලකුනු 208ක් රැස් කරගැනීමට සමත් වු අතර ශ‍්‍රීයාස් අයියර් සමග එක්ව දෙවැනි කඩුල්ලට …

Read More »

බෝම්බ ගසා හතක් මැරූ කොටි හතකට සිර දඬුවම්

විමර්ශන කටයුත්තක් සඳහා විල්පත්තුව ජාතිත වනෝද්‍යානයට යමින් සිටි වෛද්‍යවරයෙකු ඇතුළු දේශීය සංචාරකයින් හත් දෙනකු රැගත් කැබ් රථයක් ඉලක්ක කර ගෙන ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැර එහි සිටි සියලු දෙනා ඝාතනය කිරීම ඇතුළු වැරදි 8ක් සම්බන්ධයෙන් කොටි සංවිධානයේ ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැරීම් අංශයේ හිටපු ප‍්‍රබල කොටි විත්තිකරුවන් හත් දෙනකුට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් මහතා එක් අයකුට වසර 8 බැගින් වසර …

Read More »

ශ්‍රි ලංකා ක්‍රීඩාලෝලියාගේ තාත්තා නිසා හිත උණුු වුණු රෝහිත් ෂර්මාගේ මනුස්සකම..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහාය දක්වන ප්‍රෙක්ෂකයන් අතරින් මෑත කාලීනව ගයාන් සේනානායක, පුබුදු හා මොහොමඩ් නීලාම් ඉදිරියෙන් සිටිති. ඔවුන් තිදෙනා මේ වන ක්‍රියාත්මක ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දැක්වීම සඳහා ඉන්දියාවට ගොස් සිටිති. කෙසේ වෙතත් නව දිල්ලි නුවර පැවැති තෙවැනි ටෙස්ට් තරගය අතුර තුළදී නීලම්ගේ පියා අසනීප වී ඇත. ඔහු පිළිකා රෝගයකින් පීඩා විදිමින් සිටියි. ඒ අනුව නීලම්ට …

Read More »

උසස් පෙළ ජනමාධ්‍ය නව විෂය නිර්දේශය අත්හිටුවයි..

ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත්වීමෙන් සකස් කළ උසස් පෙළ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂයට අදාල නව විෂය නිර්දේශය අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව දැනට පැරණි විෂය නිර්දේශය ක්‍රියාත්මක කළ යුතු බවත්, ලබන වසරේදී සියලු පාර්ශ්ව සම්බන්ධ කරගෙන නවීන ලෝකයට ගැලපෙන පරිදි අලුත් විෂය නිර්දේශයක් සකස් කරන බවත් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා  පැවසීය. මීට පෙර පැවැති විෂය නිර්දේශය …

Read More »