Mobile

විදුලිබල සේවකයන්ගේ උපවාසය අඛණ්ඩව

කොළඹ 2 ශ්‍රීමත් ච්ත්තම්පලම් ගාඩිනර් මාවතේ ලංකා විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති 32ක සාමාජිකයන් අරඹා ඇති උපවාසය තව දුරටත් ක්‍රියාත්මක වේ. මණ්ඩලයේ ඉහළ ශ්‍රේණිවල නිලධාරීන්ට වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව තම වැටුප් කප්පාදුවට එරෙහිව ඔවුන් මෙම උපවාසයට තුන් වන දිනටත් අද ක්‍රියාත්මක කරමින් සිටි. මේ සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා …

Read More »

වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘතීය සමිති තීරණය කරයි

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සම්ති තීරණය කර තිබෙනවා. අද(13) උදෑසන ඊයේ දිනයේ පත් කරනු ලැබූ අමාත්‍ය අනුකමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.

Read More »

දෙවන තරගයේත් කාසිය වාසිය තිසරට පෙරළෙයි.. ඉන්දියානු කණ්ඩායමේ එක් වෙනස්කමක්

සංචාරක ශ‍්‍රී ලංකා කන්ඩායම හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය මොහාලි හිදි අද පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිතයි. තරගය තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය කඩුලු 07කින් ජයගෙන සිටින ශ‍්‍රී ලංකා කන්ඩායම ඉන්දියානු බිමේදී එක්දින තරගාවලියක් ජයගැනිමේ අරමුණෙන් පිටියට පිවිසෙයි. දෙවන තරගයේ කාසිය වාසිය උරගා බැලීම සිදුවුණු අතර එහිදී කාසිය වාසිය දිනු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ  නායක තිසර පෙරේරා පළමුව පන්දු …

Read More »

ප‍්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය කලේ යයි මංගලගේ ලේකම් රුවන් ෆර්ඩින්න්ඩස්ට චෝදනා.. ලේකම් ධුරයෙන් ඉවත් වෙයි

ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියා ඝාතන සිදුවීමට ඇමති මංගල සමරවීරගේ පුද්ගලික ලේකම් ලෙස වර්තමානයේ කටයුතු කරන රුවන් ෆර්ඩිනෑන්ඩස් සම්බන්ධ බවට අන්තර්ජාල මාධ්‍ය ගණනාවකින් චෝදනා එල්ල කර ඇත. ඊට සාක්‍ෂි ලෙස විඩියෝ පටයක්ද අන්තර්ජාලයේ පල කර තිබේ. මේ හේතුව නිසා රුවන් ෆර්ඩිනැන්ඩස් මුදල් ඇමතිවරයාගේ පුද්ගලික ලේකම් ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වී ඇත. සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඇමතිවරයා වෙත යොමු කරමින් ඔහු ඉල්ලා සිටින්නේ අදාල …

Read More »

නවසීලන්තයේ බවුන්සර් වරුසාවට කොදෙව්වෝ යටත් වෙති..

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව නවසීලන්තයේ හැමිල්ටන්හි සෙඩොන් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 240 ක ජයක් ලැබූ නවසීලන්ත කණ්ඩායම, තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් විය. සංචාරක කොදෙව් පිල මෙල්ල කිරීම සඳහා බවුන්සර් පන්දු වරුසාවක් යැවූ නවසීලන්ත පන්දු යවන්නෝ ජයග්‍රහණය සඳහා ලකුණු 444 ක ඉලක්කයක් හඹාගිය කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 203 …

Read More »

කිරි දෙන කෙනරකුත් වෙඩි තබා ඝාතනය කරයි ..

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙමැටෑගම වැව් ඉස්මත්ක තිබී මිය ගිය කෙනරකගේ මළ සිරුරක් සොයා ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. කෙනෙර වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක කරන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. මිය ගොස් සිටි කෙනෙර උස අඩි 8ක් පමණ වන අතර වයස අවුරුදු 22 ක් පමණ වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති. කෙනෙරගේ පියයුරුවලින් කිරි වෑස්සී ඇති …

Read More »

තීරණාත්මක ඉන්දු – ශ‍්‍රී ලංකා දෙවැනි ගැටුම අදයි..ඉන්දියානු කණ්ඩායමේ වෙනස්කම් රැසක්?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (13දා) මොහාලිහිදී පන්ජාබ් ක්‍රිකට් සංගම් පිටියේදී පැවැත්වීමට නියමිතය. පළමු තරගයේදී ලැබූ ජයග්‍රහණය හේතුවෙන් යහපත් මානසිකත්වයෙන් යුතුව අද තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිව ඇති නමුත් පළමු තරගයේදීම ලැබූ පරාජය මෙන්ම තම රටේදීම මෙම තරගාවලිය පැවැත්වෙන බැවින් විශාල පීඩනයක් යටතේ ඉන්දියානු කණ්ඩායමට අද තරගය …

Read More »

BPL අවසන් මහා තරගයේදී ‘ක‍්‍රීස් ගේල්’ හයේ වරුසාවකින් ලෝක වර්තාවක් තියයි ..

විස්සයි විස්ස තරග ඉතිහාසයේ එක් ඉනිමකදී වැඩිම හයේ පහරවල් එල්ල කළ ක‍්‍රීඩකයා ලෙස ක‍්‍රීස් ගේල් අද ලෝක වාර්තා පොතට එක්වුවා. ඒ මේ වන විට පැවැත්වෙන බංගලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේදී හයේ පහරවල් 18ක් එල්ල කිරිමෙන්..මීට පෙරද එම වාර්තාව හිමි වුයේ හයේ පහර 17ක් එල්ල කළ ක‍්‍රීස්ගේල් හටයි. 18 – Gayle 17 – Gayle 16 – Dasun Shanaka එහිදී …

Read More »

අපිට වාසි වෙන්න පිටිය සකසන්න පොරොන්දු උනා..දික්වැල්ල පුතාගේ බීමත්කම හැමදේමට ගැටලුවක් – සමාජ ජාලා කැළඹු අනාවැකිය මෙන්න

පසුගිය පාකිස්තානු ටෙස්ට් සංචාරයේදී පළමු තරගය ජයගැනීමෙන් පසුව ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ආශිර්වාද ලබාගත් මැණියන් කෙනෙක් සම්බන්ධ කරමින් නොයෙකුත් කටකතා පැතිරුණු අතර ඒ සම්බන්ධයෙන් චන්දිමාල් එම ටෙසට් තරගාවලියෙන් පසු පැවැති මාධ්‍ය හමුවේද ඒ අදහස් දක්වා සිටියා. කෙසේ වෙතත් එම මැණියන් යැයි කියන කාන්තාව යළිත් වරක් ෆේස්බුක් සටහනක් තබමින් පැවසූ දෙයක් පිළිබදව මේ වන විට සමාජ ජාලා මාධ්‍ය තුළ දැඩි කතාබහකට …

Read More »

‘ඉතිහාසය වෙනස් කිරීමට අපි සූදානම්’ ..තිසර මාධ්‍ය අමතයි..සචිත් පතිරණ කණ්ඩායමෙන් ඉවතට?

සංචාරක ශ‍්‍රී ලංකා කන්ඩායම හා ඉන්දියානු කන්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය හෙට මොහාලි ක‍්‍රීඩා පිටියේද ශ‍්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.30 ආරම්භ වීමට නියමිතව ඇත. ශ‍්‍රී ලංකා කන්ඩායම තිසර පෙරේරාගේ නායකත්වය යටතේ මෙම තරගාවලිය සදහා අවතීර්ණ වු අතර 10 වැනිදා පැවැති පළමු තරගයෙන් කඩුලු 07ක වාර්තා ගත ජයක් ලැබීමට ද සමත්වුවා. ඒ අනුව ශ‍්‍රී ලංකා කන්ඩායමේ නායකතව්ය සදහා තිසර කොතෙක් …

Read More »