Mobile

නුවනිදුගේ ප‍්‍රහාරය සිංහ පිළ අවසන් මහා තරගයට රැගෙන යයි

නුවනිදු ප‍්‍රනාන්දුගේ හා නිපුන් සංජයගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ඉන්දියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ අභියෝගතා කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ පැවත්වු තරගයෙන් ඉන්දීය බිදූ කණ්ඩායම පරදා කඩුුලු 06ක විශිෂ්ට ජයක් ලබාගැනිමට ශ‍්‍රී ලංකා සභාපතිගේ කන්ඩායම සමත්විය. ජයග‍්‍රහණය සදහා ලකුණු 204ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට සාර්ථක වීමට නොදුන් ඉන්දීය බ්ලූ පන්දු යවන්නෝ ලකුණු 43කදී ප‍්‍රබල කඩුලු …

Read More »

සුළි කුනාටුවේ කතාව බොරුවක්..අසත්‍ය ප‍්‍රචාරවලට නොරැවටෙන්න -කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ඊයේ රාත්‍රී 11.15ට පමණ කුලාල් නම් සුලි කුණාටුවක් ශ්‍රී ලංකාවට ඇතුළු වන බවට සමාජ්‍ය මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දැනට ගැඹුරු අවපීඩන තත්ත්වයක් ඇති වී තිබෙන බවත් එනිදා තද සුළං හැමුවත් එය තවමත් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී නැති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. එවැනි තත්ත්වයක් වර්ධනය වුවහොත් කඩිනමින් ඒ පිළිබඳව දැනුම් දෙන බව …

Read More »

ගස් කඩා වැටීමෙන් 02ක් මරුට

අයපහත් කාලගුණය හා තද සුළං හේතුවෙන් මාර්ගයන්හි ධාවනය වූ වාහන මත ගස් කඩා වැටීම හේතුවෙන් සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගයන් දෙදෙන්ක් ජීවිතක්ෂයට පත්ව තවත් 5ක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. මඩොල්සිගම කුරුවිගොල්ල, අම්බලම මාර්ගයේ ධානය වූ යතුරුපැදියක්  හා ත්‍රිරෝද රථයක් මතට ගසක් කටා වැටීම හේතුවෙන් එහි ගමන්ගත් රියදුරන් දෙදෙනා තුවාල ලබා මැටිගතැන්න රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත. කිරිබත්ගොඩ …

Read More »

කාලගුණය පිළිබඳ රතු නිවේදනය

පවතින කාලගුණය තත්ත්වය හමුවේ දිවයිනේ දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පලාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට ඇද හැළෙන වර්ෂාපතන අගය මිලිමීටර 100 ඉක්මවා යා හැක. මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කළ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිය පණිවිඩවලට නියමිත පරිදි ප්‍රතිචාර දක්වන ලෙසය. අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් …

Read More »

තිසර නායකත්වයේ ඔටුනු පළදයි..ප‍්‍රබල ක‍්‍රීඩකයින් රැසක් එක්දින සංචිතයට කැදවයි..

ශ්‍රී ලංකාවේ 22 වැනි එක්‌දින නායකයා ලෙස තිසර පෙරේරා නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඊයේ (29 දා) පියවර ගත්තේය. අදාළ පත්වීම ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්‌දින තරග තුන සහ විස්‌සයි විස්‌ස තරග තුන සඳහා පමණක්‌ වන අතර මෙම තරගාවලියේදී ඔහු දක්‌වන දක්‍ෂතා මත නායකත්වය ස්‌ථිර වීම හෝ අස්‌ථිර වීම රදා පවතින බවද වැඩිදුරටත් වාර්තා වෙයි ‘එක්‌දින පිලේ නායකත්වය ලැබීම …

Read More »

අපදා නිසා 15ක් කොළඹ ජාතික රෝහලට

මහ වැසි සහ සුළං හේතුවෙන් කොළඹ අවට සිදුවූ අපදා නිසා අද රාත්‍රී 11 වන විට 15 දෙනකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. ගිලන් රථ කිහිපයක් අපදා ස්ථාන වලට පිටත්ව ගොස් ඇතැයි ද දැනගන්නට තිබේ. තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ හදිසි අනතුරු අංශය යුහුසුළුව කටයුතු කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.

Read More »

කාලගුණය බියකරුයි.. පළාත් හතරක සියළු පාසැල් වසා දැමේ..

ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්වය නිසා අද දිනයේ දිවයිවේ පළාත් කිහිපයක පාසැල් වසා දැමීමට රජය තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ බස්නාහිර, දකුණ, මධ්‍යම හා ඌව පළාත්වල සියලු පාසල් අද දින තුල වසා දමන බවයි. කාලගුණ අංශ විසින් නිකුත් කරන අනතුරු ඇගවීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසද රජය ඉල්ලා සිටී.

Read More »

‘සුමුදු කෙඳිරි ගගා හිටියා- මම එතැන තිබ්බ යකඩ රෝදයක් අරගෙන ආයෙත් මුගේ ඔළුවට ගැහුවා’ – මිතුරු වෙස් ගත් මහා අපරාධයක පාපොච්ඡාරණය

හොඳම මිතුරා පස මිතුරා වන්නට ගතවෙන්නේ සුළු මොහොතකි. එමෙන්ම මිත්‍රත්වය වෛරයක් බවට පෙරලෙන්නට යන්නේද සුළු මොහොතකි. මෙවැනි ගජ මිතුරන් දෙදෙනකු අතර මාස කිහිපයකට පෙර ඇතිවූ සුළු අමනාපයක් අවසාන වන්නේ එකෙකුගේ ජීවිතයට අවාසනාවන්ත මරණයක් හිමිකර දෙමිනි. අනෙකාට ඒ මරණය සිදුකර නීතියෙන් ගැලවෙන්නට ද හැකි නොවිණි. සිය මිතුරා අමානුෂික අන්දමින් ඝාතනය කර සැඟවී සිටීමට ඔහු උත්සහ කළත් ඒ සඳහා ආයූෂ පැවතියේ දින …

Read More »

ප්‍රභාකරන්ගේ කේක් සිංහල-මුස්ලිම් සිසුනට බලෙන් කවා යාපනේ සරසවියේ ගැටුම්.. දින නියමයක් නැතිව වසා දැමේ..

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ නේවාසිකාගාරයන්හි කොටි නායකයාගේ උපන්දින සැමරීමක් හා මහවිරු සැමරීමක් සිදු කළ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් සිංහල සිසුන් පිරිසක් විසින් පාලනාධිකාරියට පැමිණිලි කිරීමත් සමග මණ්ඩපයේ සියලුම සිසුන්ට දින නියමයක් නොමැතිව ඊයේ (28) සවස සිට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇත. පසුගිය 26 වනදා වව්නියාව පම්පමඩුව ප්‍රදේශයේ ඇති යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයට අයත් නේවාසිකාගාරයන්හි දමිළ සිසුන් පිරිසක් විසින් කොටි නායකයාගේ …

Read More »

”මහින්දවයි – මෛත්‍රිවයි කාමරයකට දමලා පැය දෙකක් තිබ්බ නම් වැඩේ ඉවරයි..එක්කො ගහගනියි. නැත්නම් බදාගනියි.”

මැතිවරණය කල් දැමීමට ඉදිරිපත් කර ඇති පෙත්සම් ඉල්ලා අස්කර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඔහුගේ නීතිඥ මාර්ගයෙන් පෙත්සම්කරුවන් වෙත දැනුම්දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. එකී පෙත්සම් ඉදිරිපත් කිරීමේ වගකීම නිශ්චිතවම මෛත්‍රි ප්‍රමුඛ ශ්‍රී ලනිපය පාර්ශ්වය භාරගත යුතු බව දිසානායක මහතා කියයි. මන්ත්‍රිවරයා පවසන්නේ මැතිවරණය පවත්වාගැනීම පාර්ලිමේන්තුවේ හෝ අධිකරණ ක්‍රියාදාමයෙන් කළ නොහැකි නම් නිසැකවම …

Read More »