Mobile

පොහොට්ටුවට සහය දැක්වු තවත් සභාපතිවරයෙක් එජාපයට එක්වෙයි…

අඟුණකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මුණසිංහගේ විජේරත්න එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වූ ඔහු පසුගිය කාලයේ පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව ඊයේ (11 ) පස්වරුවේ හමුවූ හිටපු සභාපතිවරයා  එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය එහිදී ලබාගෙන තිබෙනවා. මෙවර පලාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් අගුණකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවට ඔහු තරගවැදීමට නියමිතයි.

Read More »

යාපනය ට මාලු වැස්සක් වැටෙයි..ජනතාව බිය වෙති(PHOTO)

යාපනය නල්ලූර් ඇතුලු මුහුද ආසන්නයේ පිහිටි ප්‍රදේශ වෙතට ඊයේ (11) රාත්‍රියේ හදීසියේ ඇතිවූ වර්ෂාවත් සමග කුඩා මාළු තොගයක් වැටුනු බවට යාපනයේ ධීවරයින් කියා සිටිති. විනාඩි 20 ක පමණ කාලයක් ඇදහැලුනු වර්ෂාවත් සමග මෙම කුඩා මාළු විශේෂයද වැටී ඇති අතර ඉන් ධීවරයින් බිය වී ඇත්තෙ මුහුද මැද ඇති වූ කිසියම් කුණාට තත්වයක් හේතුවෙන් මාළු වැටෙන්නට ඇති බවටද එම කුණාටුව ගොඩබිමටද බලපෑමට …

Read More »

දළපූට්ටුවාගේ ඝාතන සැකකරුවන්ට අද ලැබුණු නියෝගය ..

ගල්ගමුව – දළ පූට්ටුවාගේ ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින ග‍්‍රාම නිලධාරීවරුන් තිදෙනෙකු ඇතුලු සැකකරුවන් 9 දෙනා මේ මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔවුන් අද මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි. දැනට අධිකරණ භාරයේ පවතින ඝාතනයට ලක්වූ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත් දළ යුගල සහ ගජමුතු විමර්ශනය සඳහා කොළඹට රැගෙන ඒමට අවසර ලබාදෙන ලෙසට කළ ඉල්ලීම …

Read More »

SEX සෙවීමෙන් පෙරමුණේ සිටි ලංකාව තෙවැනි තැනට..බස්නාහිරට හිමිවූ කිරුල මෙවර උතුරුමැදට..

ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වතාවක් Sex යන වචනය භාවිත කළ රටවල් අතර අංක එක ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව අංක තුන ස්ථානය දක්වා පසු බැස තිබේ. වසර කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාව අංක එකේ ස්ථානයේ සිටියේය. කෙසේ වෙතත් 2017 වසරේදී එය ස්ථාන දෙකකින් පහත බැස ඇත.  Sex වචනය වැඩිම වාර ගණනක් සෙවූ රට බවට බංග්ලාදේශය පත්ව තිබේ. දෙවැනි ස්ථානය ඉතියෝපියාවට හිමිව …

Read More »

සිංහ පිළේ ප‍්‍රබල ක‍්‍රීඩකයෙක් එක්දින තරගාවලියෙන් ඉවතට.. හේතුව මෙන්න

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු ධනංජය සිල්වා හට ඉන්දියානු කන්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය අහිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයේදී ඇතිවු මස්පිඩු  අබාධ තත්වය  සුව නොවීම හේතුවෙන්.. අබාධ තත්වය හේතුවෙන් ඉන්දියානු කණ්ඩායම සමග පැවැති පළමු තරගය ධනංජයට අහිමි වු අතර එම තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ‍්‍රී ලංකා කන්ඩායම සමත් …

Read More »

නාම යෝජනා ඉල්ලා පොහොට්ටු කාර්යාලයේ මහ කලබල…. පොලිස් ආරක්‍ෂාව යොදන්නත් වෙයි..

බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේ මේ දිනවල දැඩි උණුසුම් තත්වයක් පවතින බව එහි ප‍්‍රකාශකයෙක් පැවසීය. පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා අපේක්‍ෂකත්වයන් සම්බන්ධයෙන් මෙම අර්බුදකාරී තත්වය මතුව ඇති බවත සදහන්ය. රට පුරා එක් පක්‍ෂයකට ලබා දිය හැකි නාම යොජනා මෙන් සිවු ගුණයක් පමණ පොහොට්ටුවෙන් තරග වැදීමට අපේක්‍ෂකත්වයන් බලාපොරොත්තු වෙමීන් සිටින බවත් ඔහු සදහන් කලේය. මේ …

Read More »

‘අධි ආරක්ෂිත කලාපයක්… ලොව දෙවැනි මිළ අධිකතම ස්තානය..’ කෝලි – අනුෂ්කා විවාහ වූ ඇමරිකානුවෙකුට අයත් වසර 800 ක් පැරණි ඉතාලි ගම්මානයේ තොරතුරු මෙන්න..

ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා අතර විවාහ මංගල්‍යය ඉතාලියේ දී සිදුකෙරුණු බව විදෙස් මාධ්‍ය විසින් මේ වන විට අනාවරණය කර තිබේ. ඉතාලියේ Tuscany හි සිදුකෙරුණු මෙම විවාහ මංගල්‍ය පිළිබඳ තවත් සිත්තාගන්නාසුළු ප්‍රවෘත්ති කිහිපයක් විදෙස් පුවත් සේවා මගින් අනාවරණය කර ඇති අතර එහිදී මංගල උත්සවය ගත් ස්ථානය හා ඊට සම්බන්ධ වැදගත් කරුණු කිහිපයක්ම හෙළිදරව් කර ඇත. …

Read More »

ඉදිරි මැතිවරණයේදී ‘ජවිපේ’ ස්වාධීන කණ්ඩායම් දෙකකට සහය දෙයි..

බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවට හා බණ්ඩාරවෙල නගර සභාවට තරග නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.උමා ඔය ව්‍යාපෘතිය නිසා ඇති වූ ගැටලු මුල් කරගනිමින් එම ප්‍රදේශවල ජනතාව එක්ව පිහිටුවා ගනු  ලැබූ  ස්වාධීන කණ්ඩායම් දෙකක් මෙම ආයතනවලට තරග කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (12) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. මේ නිසා ඉදිරිපත් වී සිටින ස්වාධීන කණ්ඩායමට පූර්ණ සහයෝගය …

Read More »

ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් ආයතනයේ ලොකු පුටු මාරුවක්..තනතුරු වෙනස් වන හැටි මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරුවල වෙනස් වීමක් ජනවාරි මාසයේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි . ඒ සාමාජික සංගම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන විශේෂ මහා සභා රැස්වීමකදීය(SGM). මෙම විශේෂ මහා සභා රැස්වීම ජනවාරි මස 07 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඒ පිළිබඳ දැනුවත් කිරීමේ ලිපි මේ වනවිටත් සාමාජික සංගම්වලට යවා තිබේ. මෙම විශේෂ මහා සභා …

Read More »

‘අපි බංකොළොත් වෙලා නෑ.. වන්දි ගෙවන්න සූදානම් වෙන්න’.. සිංහ පිළට ‘සකීබ්’ ගෙන් අනතුරු ඇගවිමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියා සංචාරය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අභියෝගයකට මුහුණ දීමට සිදුවේ.ඒ බංගලාදේශයේ බංගලාදේශ කණ්ඩායම සමඟින් තරඟාවලියකට සහභාගී වීමට නියමිතව තිබෙන නිසාවෙනි. අතීතයේ බංගලාදේශය සමඟ තරඟාවලියක් යනු නවකයන් සඳහා කණ්ඩායමේ දොර විවරවන ප්‍රවීනයන්ට මද විවේකයක් ලැබෙන තරඟාවලියකි.නමුත් මේ වන විට මේ තත්වය සම්පුර්ණයෙන්ම වෙනස්වී බංගලාදේශය තම රටේදී ඉතා ප්‍රබල කණ්ඩායමක් බවට පත්වී ඇත. මෙම තත්වයට පත්වීමට …

Read More »