Mobile

ලොවම කැළඹූ දික්වැල්ල – කෝලි ගැටුම ඇතිවු අවස්ථාවේ නිහඩව සිටීමට හේතුව නායක චන්දිමාල් හෙළි කරයි

නිරෝෂන් දික්වැල්ල කිසිදු වරදක් නොකළ නිසා, ඔහු හා ඉන්දීය නායක විරාට් කෝලි මෙන්ම තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අතර ඇති වූ වාග් සංග්‍රාමයේ දී තමාට මැදිහත් වීමට අවශ්‍යතාවක් නොවූ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. දික්වැල්ල එසේ වචන හුවමාරුවක නිරත වෙද්දී අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙමින් සිටි ක්‍රීඩකයා වුයේ දිනේෂ් චන්දිමාල් ය . නිරෝෂන් අභියෝගවලට කැමති බව පවසන දිනේෂ්, …

Read More »

මහින්ද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට එල්ල කළ චෝදනාවට ජවිපෙන් සහයෝගයක්..විමල් ඇතුලු ප‍්‍රබලයින්ගෙන් දැඩි වාග් ප‍්‍රහාරයක් (VIDEO)

පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කළ සීමා නිර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම ලබන දෙසැම්බර් 04 වනදා දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්  අද දිනයේදී නිකුත් කරනු ලැබුවා .. අධිකරණය ලබාදුන් එම තින්දුව සම්බන්ධයෙන් අදහස් දැක්වු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිතව තිබු මැතිවරණ වත්මන් ආණ්ඩුව කල් දැමීමට කටයුතු කර …

Read More »

Breaking News – පළාත් පාලන මැතිවරණයට අදාල සීමා නීර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම අත්හිටුවයි

පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කළ සීමා නිර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම ලබන දෙසැම්බර් 04 වනදා දක්වා අත්හිටුවමින්, අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් පනවා ඇත.

Read More »

‘මගේ පුතා ගත්ත විශිෂ්ටම කඩුල්ල කෝලිගේ කඩුල්ලයි.කෝලි කියන්නේ භයානක පිතිකරුවෙක්’..සුරංග ලක්මාල්ගේ මෑණියන් කියන කතාව මෙන්න

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් පසුගියදා නිමාවුණු ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේදි සිය කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වුයේ තරගය පුරාවටම ඉන්දිය කණ්ඩායමේ කඩුලු 08ක් බිද දමමින්. එම තරගයේ ආරම්භයේ සිටිම විශිෂ්ට පන්දුයැවීමට නිතරවු සුරංග පළමු පන්දුවෙන් ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල්ද, ඉන් පසුව ශිකර් ධවාන් හා විරාත් කෝලි ද දවා ගත් අතර නිලකුණු පන්දුවාර 06ක් …

Read More »

අගමැතිතුමාගේ සාක්ෂියෙන් අලුත් ප්‍රශ්නයක්..BOC, NSB, මහජන බැංකු සභාපතිලාත් අමාරුවේ…(VIDEO)

මහ බැංකු බැදුම්කර වංචාව ගැන පරීක්‍ෂණය කරන ජනාධිපති කොමිසම හමුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ ලබා දී ඇති සාක්‍ෂියෙන් අලුත් ප‍්‍රශ්ණයක් මතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රජයේ බැංකු අඩු පොලියට ලංසු තියන්න තීන්දු කලේ නැති බවට අගමැතිවරයා කරන ලද ප‍්‍රකාශයෙන් අලුත් ගැටළු ගණනාවක් පැන නැගෙන බවද ඔහු සදහන් කරයි. ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකු සභාපතිවරුන් …

Read More »

හතුරුසිංහ යළිත් උපන් බිමට පය තබයි..ක‍්‍රීකට් ආයතනයේ තීරණාත්මක සාකච්ජාවක්.. විස්තරේ මෙන්න

බංගලාදේශ ජාතික කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඊයේ ශ‍්‍රී ලංකාවට පැමිණි බව වාර්තාවෙයි. ලංකාවට පැමිණීමෙන් පසු ඊයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත පැමිණ හතුරුසිංහ ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් බලධාරීන් සමග රාත‍්‍රී 08 සිට මධ්‍යම රාත‍්‍රිය වන තෙක් සාකච්ජාවක් සිදු කර ඇති බවටට ක‍්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.   මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් මහතා ඉකුත් දා (20) …

Read More »

හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්..(EXCLUSIVE)

ආණ්ඩුව ඉදිරි දිනකදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය. ඒ, කොළඹ – සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 21 වන නියෝජිත මහා සම්මේලනයට අද එක්වෙමිනි. හිටපු ජනාධිපතිවරයා එහිදී මෙසේද කීය. ‘‘අද හිරේ දාන එක මේ අයට මහා සෙල්ලමක් වෙලා තියෙනවා පාර්ලිමේන්තු …

Read More »

විමල් වීරවංශගේ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ඉල්ලා අස්වේ..හේතුව මෙන්න

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ලෙස කටයුතු කල ප‍්‍රියන්ජිත් විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊයේ පස්වරුවේ පැවති එම පක්‍ෂ දේශපාලන මණ්ඩලයට ලිඛිතව සිය ඉල්ලා අස්වීම බාර දී ඇති බවද වාර්තා වෙයි. ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ සෞඛ්‍යමය හා පුද්ගලික හේතුන් මත ප‍්‍රියන්ජිත් විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව පක්‍ෂයට …

Read More »

බංගලාදේශ පිටියේ පියඹා යමින් ,සියල්ල මවිත කරමින් ‘සීකුගේ ‘ ලබාගත් සුපිරි උඩපන්දුව මෙන්න..(VIDEO)

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රාජෂායි කිංග්ස් කණ්ඩායම සහ කුල්නා ටයිටන්ස් කණ්ඩායම අතර ඩකාහිදී ඊයේ (21 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට කුල්නා ටයිටන්ස් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹා ගිය කුල්නා ටයිටන්ස් පිතිකරුවෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ …

Read More »

පන්දු 03යි ලකුණු 04යි..තිසරගේ පන්දු ඉදිරියේ පොලාඩ් අසරණ වෙයි..පේ‍්‍රක්ෂකයින්ගේ හදවත් නතර කරමින් තිසර යැවු අවසන් පන්දුවාරය මෙන්න(VIDEO)

තිසර පෙරේරා හා ලසිත් මාලිංගගේ විශිෂ්ට අවසන් පන්දුවාර 02ක හේතුවෙන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමග ඩකාහීදී පැවැති තරගයෙන් ලකුණු 03ක තියුණු ජයක් ලැබීමට රාන්පූර් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත්විය. ජයග‍්‍රහණය සදහා ලකුනු 143ක ඉලක්කයක් හඹා ගිය ඩකා පිතිකරුවන් අවසන් පන්දුව තෙක් සටන් කළ නමුත් අවසානයේ ලබා ගත හැකි වුයේ සියල්ල දැවී ලකුණු 139ක් පමණි. 17වැනි පන්දුවාර අවසාන වනවිටත් තරගයේ ජය හිමිකර ගෙන සිටි …

Read More »