Mobile

ඒකාබද්දයේ පළු ගැලවී ආණ්ඩුවට එක්වන හේතුව මහින්ද කියයි..(VIDEO)

මන්ත‍්‍රිවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එක් වූවා කියා ඒකාබද්ද විපක්‍ෂයේ බලය කිසිදු ආකාරයකින් හීන වීමක් සිදු වන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අති පූජ්‍ය නාපානේ පේ‍්‍රමසිරි නාහිමියන්ගේ 96 වැනි ජන්ම දිනය වෙනුවෙන් උන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය කල විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය. අතැම් පිරිස් ආණ්ඩුවට එක් වන්නේ පළාත් පාලන …

Read More »

අලුත්ම අභියෝගයකට මුහුණු දීමට චන්දිමාල් කණ්ඩායමක් සමගින් හෙට දිවයිනෙන් පිටත් වෙයි..

මේ මස 14 වැනිදා සිට 17 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන T10 ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇත. මේ සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරණ දිනේෂ් චන්දිමාල් හට හිමිවී ඇත. එක පිලකට පන්දුවාර 10ක් ලැබෙන මෙම නව තරඟාවලියට කලම්බෝ ලයන්ස්, බෙංගාල් ටයිගර්ස්, කේරල කිංග්ස්, පන්ජාබි ලෙජන්ඩ්ස්, …

Read More »

දුම්රිය සේවකයින් හා ජනපති අතර විශේස සාකච්ජාවක් ..

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද (12දා) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. සාකච්ඡාව පැවැත්වෙන වේලාව පිළිබබඳව මෙතෙක් දැනුම් දී නොමැති බව වෘත්තීය සමිති පවසයි. ජනපති හෝ අගමැති මැදිහත්ව ගැටලුව විසඳීමට කටයුතු කරයි නම් ඒ මොහොතේ සිටම වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More »

ඒකාබද්ධයේ තවත් පිරිසක් ශ‍්‍රීලනිපයට..(EXCLUSIVE)

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් සිටින තවත් මන්ත‍්‍රීවරුන් පිරිසක් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට එක්වීමට නියමිත බව ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය ලබා ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් ශ‍්‍රීලනිප සාමජිකත්වය ලබා ගැනීමෙන් පසු ශ‍්‍රිලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය සමගි කිරීමට …

Read More »

මාලිංග වෙනුවට කන්ඩායමට කැදවු ‘ඉසුරු’ උදානගෙන් විශිෂ්ට පන්දු යැවීමක්..චාල්ස්ගෙන් ප‍්‍රහාරාත්මක ඉනිමක්..

බංගලාදේශ් පි‍්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ප‍්‍රබල කොමිලා වික්ටොරියන්ස් කණ්ඩායම පරදවා ලකුණු 36ක විශිෂ්ට ජයක් ලබමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට රාන්පුර් රයිඩර්ස් කණ්ඩායම ඊයේ(11) සමත් විය. ජයග‍්‍රහණය සදහා ලකුණු 193ක දැවැන්ත ඉලක්කයක් හඹා කොමිලා කන්ඩායමේ පිතිකරුවන්ට රාන්පූර් පන්දුයවන්නන් ඉදිරියේ පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුනු 156ක් පමණි. ආරම්භක පිතිකරුවන් යුගලය වු තමීම් ඉක්බාල් …

Read More »

පළමු එක්දින තරඟයේදී ඉන්දියානුවන් දණ ගැස්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හදිසියේම අකරතැබ්බයක්

ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පසුගිය ඉරිදා නිමාවූ පළමු එක්දින තරඟයෙන් අනතුරුව ධර්මශාලා නුවරින් පිටත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි තත්වයක් උදාවී ඇති බව වාර්තා වෙනවා. එම වාර්තා වැඩිදුරටත් දක්වන්නේ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මෙම තත්තය උද්ගතවී ඇති බවයි . කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම දෙවන එක්දින තරඟය පැවැත්වෙන මොහාලි නුවරට මේ වන විටත් ලඟා වී අවසන්. පවතින අයහපත් …

Read More »

ඉන්දියානු පේ‍්‍රක්ෂකයින් සිංහ පිළට බයවෙයි..’මගුල කල් දමා ඇවිත් තරග දිනා දෙන්න’.. කෝලිගෙන් ඉල්ලයි

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුශ්කා ෂර්මා අතර විවාහය දෙසැම්බර් 12 හෝ දෙසැම්බර් 18 යන දිනවලින් එකක ඉතාලියේ මිලාන් නුවරදී පැවැත්වෙනු ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විරාත් කෝලිගේ සමීපතම නෑදෑ හිතමිතුරන් කිහිපදෙනකු සමඟ සචින් තෙන්ඩුල්කාර්, යුවරාජ් සිං, ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, ආදිත්‍ය චොප්රා සහ මනීෂා ෂර්මා මෙම උත්සවයට සහභාගී වීම සඳහා ආරාධනා …

Read More »

දුම්රිය වර්ජනය;සාකච්ජා අසාර්ථකයි..සාපෙළ සිසුන්ට දැඩි බලපෑම්..

දුම්රිය  සේවක වැඩ වර්ජනය ආරම්භ කළ වෘත්තීය සමිති හා අග්‍රාමාත්‍ය උපදේශක ජේ.දඩල්ලගේ මහතා අතර ඊයේ (11දා) පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට එම වෘත්තීය සමිති මධ්‍යම කාරක සභාව ඊයේ තීරණය කළේය. දුම්රිය සේවක වැඩ වර්ජනයට ආරම්භ කෙරුණේ ඉකුත් 6 වැනිදා මධ්‍යම රාත්‍රියේ දුම්රිය වැඩ වර්ජන හේතුවෙන් සේවක සේවිකාවන් විශාල පිරිසකට සේවා ස්ථානවලට වාර්තා කිරීමට …

Read More »

‘හතුරුසිංහට අභියෝගයක්’ ..ශ‍්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට අලුත් නායකයෙක් ..

බංග්ලාදේශ ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ශකීබ් අල් හසන් නම් කර තිබෙනවා.ඒ, එළඹෙන බංග්ලාදේශ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරය මුල්කර ගනිමින්. නායකත්වය භාරගැනීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී සකීබ් අල් හසන් පවසා සිටියේ පසුගිය අවුරුදු කිහිපයෙහි ටෙස්ට් තරගවලින් ලැබුණු සාර්ථකත්වය ඉදිරියට පවත්වා ගෙන යාමට කටයුතු කරන බවයි. ඒක අලුත් වගකීමක්..පසුගිය වසර කිහිපය තුළ අපි එංගලන්තය ඔස්ටේ‍්‍රලියාව හා ශ‍්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් …

Read More »

මධ්‍යම පළාත් අමාත්‍ය රාමේෂ්වරන් අත්අඩංගුවට..

මධ්‍යම පළාත් හින්දු අධ්‍යාපන හා හින්දු සංස්කෘතික අමාත්‍ය එමි. රාමේෂ්වරන් මහතා ඇතුලූ ලංකා කමිකරු කොංග‍්‍රසයේ සාමාජිකයන් තිදෙනෙක් අද (11) උදෑසන මස්කෙළිය පොලිසිය අත්අඩංගුට ගෙන තිබෙනවා. මස්කෙළිය ගවරවිල වතුයායේ ඉකුත් (07) දා අවමංගල්‍ය උත්සවයකදි අමාත්‍ය පලනි දගමිබරමි මහතා නායකත්වය දරන කමිකරු ජාතික පෙරමුණේ ආධාරකරුවන් පිරිසකට අමාත්‍ය එමි.රාමේෂ්වරන් මහතා ඇතුලූ තිදෙනෙකු පහරදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණීල්ලක් මතයි මෙම සිව්දෙනා අත්අඩංගුවටගෙන …

Read More »