Mobile

දකුණු අප‍්‍රිකා තරගය වෙනුවෙන් ඉන්දියාවේ ක‍්‍රිකට් තණතීරු වෙනස් කරයි..පළමු ටෙස්‌ට්‌ තරගයට වේගවත් තණතීරුවක්‌

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට (16 දා) කොල්කටා ඊඩ්න් ගාර්ඩ්න් හිදී ආරම්භ වන පළමු ටෙස්‌ට්‌ තරගය සඳහා කොළ පැහැති වේගවත් තණතීරුවක්‌ සකස්‌ කිරීමට අවස්‌ථාව ඇති බව වාර්තා වේ. වෙනදා දකින ඊඩ්න් ගාර්ඩ්න් තණතීරුවට වෙනස්‌ තණතීරුවක්‌ නිර්මාණය වීමේ අවස්‌ථාව ඇති වී තිබෙන්නේ ඉන්දියානු කණ්‌ඩායමේ මීළඟ දකුණු අප්‍රිකානු සංචාරයට පෙරහුරුවක්‌ වශයෙන් බවද වාර්තා වේ. “මේ තණතීරුව ටිකක්‌ බවුන්ස්‌ වෙනවා. වේගවත් බවකුත් …

Read More »

එජාපය දෙදරයි: ලඟදීම ප්‍රබල පිල් මාරුවක්(EXCLUSIVE)

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් සිව් දෙනෙකු ලඟදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ කටයුතු කරන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග යන ඇමැතිවරුත් එජාපයේ මහරගම සංවිධායක, හිටපු ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයට එක්වීමට කැමැත්ත පළකර ඇති බවත් තවත් එජාපයේ ප්‍රබලයෙකු ස්ථීර ප්‍රකාශයක් සිදු කර …

Read More »

මැති ඇමතිවරු ගැටෙයි ..තෙල් වාර්තාවෙන් කැබිනෙට්ටුව ගිනි ගනී

රට තුළ මතු වූ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (14) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති කැබිනට් රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ අනු කමිටු වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමත් සමගයි. ඉකුත්දා ඇති වූ පෙට‍්‍රල් අර්බුදයත් සමග ඛනිජ තෙල් සංස්ථාව තුළ සිදුවූ හැසිරීම් රටා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි …

Read More »

‘සබීතගේ ගොඩනැගිල්ලත් එක්ක අයවැය මොකක්ද’.. නිකං ගෙවන කුලියෙන් කළ හැකි වැඩ මෙන්න(VIDEO)

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා සබිතා පෙරේරා මහත්මියගේ ගොඩනැගිල්ලට ගෙවන මාස දෙකක කුලිය බෞද්ධ පුස්තකාලයක් සෑදීමට මෙවර අයවැයෙන් වෙන් කළ මුදලට සමාන බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (14) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කුලී ගෙව්වද මතෛක් කාර්යාල කටයුතු පවත්වාගෙන නොයන රාජගිරියේ පිහිටි මෙම ගොඩනැගිල්ලට දවස් දොළහකට ගෙවන කුලිය කලාකරුවන්ට රක්ෂණ ආවරණයක් ලබාදීමට වෙන්කළ මුදලට සමාන බවද මන්ත්‍රීවරයා කීවේය. තවද …

Read More »

‘ඉන්දියාව මේ වන විට අංක එක’.. තරගයට පෙරම මුරලි හෙට තරගය ගැන අනාවැකිය කියයි

ඉන්දියානු කණ්ඩායම සමග නොවැම්බර් මස 16වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය ජයගැනීමට ශ‍්‍රී ලංකාවට පවතින අවස්ථා අවම බව ලෝකයේ වැඩිම කඩුලු ලාභි මුත්තයියා මුරලිදරන් පවසනවා ‘අපිට ඉන්දියාවේ ටෙස්ට් මැච් එකක් දිනන්න තියන අවස්තා ගොඩක් අඩුයි.සියලුම ජාත්‍යන්තර කණ්ඩායම් ඉන්දියාව පරාජයට පත් කිරීමට දැඩි උත්සාහයන් ගන්නවා..පසුගිය අවුරුදු 13දීම ඉන්දියාවේදී දිනල තියෙන්නෙ කණ්ඩායම් දෙකක් විතරයි.මේ වන විටත් ඉන්දියාව ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම..’ …

Read More »

ශ‍්‍රීලනිපයට එක් අවස්ථාවක් …ඉදිරි පළාත් පාලන මැතිවරණය ගැන මහින්ද අන්තිම තීන්දුව ගනී..

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය ස්ථිරවම තරග වදින්නේ තනියම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති හමුවකදී තීරණය කර ඇත. මන්ත‍්‍රී ධුර අහෝසි කිරීම්, අත්අඩංගුවට ගැනීම් ආදී කොතෙක් තර්ජන ආවද කිසිසේත්ම එජාප අණ්ඩුව අත් නොහරින තෙක් ශ‍්‍රීලනිපය සමග සන්ධාන සාකච්චවක්වත් නොපැවැත්වීමටද තීරණය වී තිබේ. සන්ධානයක් සදහා යම් සාකච්චාවත් සදහා හෝ සූදානම් වන්නේ එජාප ආන්ඩුවෙන් ශ‍්‍රීලනිපය තීරණාත්මක …

Read More »

‘මම ගොඩක් වෙහෙස වෙලා ඉන්නේ’.. පාන්ඩ්‍යා මාධ්‍යට කතා කරයි ..කෝලිටත් අවසන් තරගය අහිමි වන ලකුණු

එළැඹෙන ශ්‍රී ලංකා-ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරග දෙක සඳහා නම්කළ ඉන්දීය සංචිතයෙන් තුන් ඉරියව් ක්‍රීඩක හාර්ඩික් පාන්ඩ්යා ඉවත්කර  කරනු ලැබූ අතර ඉදිරියේදී ඔහු මුහුණ දිය හැකි ආබාධිත තත්ත්වයන්ගේ අවදානමෙන් බේරා ගැනීමේ අරමුණෙන්  ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තීරණය ගත් බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර සිටියා. ක‍්‍රිකට් පාලක මණ්ඩලය එම ගත් තීරණය පිළිබදව මාධ්‍ය වෙත අදහස් දැක්වු …

Read More »

ඇෆ්නිස්තානයේ දැවැන්ත ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවෙයි..

මැලේසියාවේ පැවැත්වෙන් වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානු කණ්ඩායම හා එක්සත් ආරබි එමීර් රාජ්‍යය අතර තරගයෙන් ලකුණු 135ක් දැවැන්ත ජයක් ලබමින් අවසන් පූර්ව වටයට සුදුසුම්කම් ලැබිමට ඇෆ්ගනිස්තානු කණ්ඩායම අද සමත් විය. වර්ෂාව හේතුවෙන් තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 20කට සීමා වුණු අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගන් ක‍්‍රිඩකයන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවී …

Read More »

‘යහපාලනය ගැන පැහැදුනා’ ..මහින්දගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් එජාපයට

බස්නාහිර පළාත් සභාවේ හිටපු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කළ තුෂාර පෙරේරා මහතා අද (14) එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය. ඔහු කලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙසද කටයුතු කළේය. පෙරේරා මහතා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයේදී ඇමති ජෝන් අමරතුංග මහතා අතින් අද පස්වරුවේ එජාපයේ පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය. ඒ මහතා 2007 වසරේ …

Read More »

අකිල පන්දුවෙන් දස්කම් දක්වද්දී මහේලගේ අයි.පී.එල් ගෝලයා කුල්නා පිළ වනසයි

කිරන් පොලාඩ්ගේ ප‍්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් කුල්නා ටයිටන්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 04ක ජයක් හිමිකරගැනීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම අද සමත් විය. බී.පී.එල් තරගාවලියේ 13වැනි තරගය ලෙස පැවැති මෙම තරගයේ කාසිය වාසිය දිනු ඩකා කණ්ඩායමේ නායක සකීබ් අල් හසන් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව කුල්නා ටයිටන්ස් කණ්ඩායමට ලබාදුණි.ඒ අනුව පළමුව ලකුනු රැස් කළ මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණු කරු ලෙස කටයුතු කරන  කුල්නා ක‍්‍රීඩකයෝ …

Read More »