Mobile

‘වෙඩි ප‍්‍රහාරයේ ලෝහ කැබලි තවමත් කකුලේ..MRI පරික්ෂණ නෑ.. ක‍්‍රිකට් වෙනුවෙන් සැත්කම කල්දාලා’..ඉන්දියානුවන් ට එරෙහිව අත එසවුනු සුරංග ලක්මාල් ගැන නොදත් කතාව මෙන්න

ධරම්සාලා නුවර හිමාචල් ප්‍රදේශ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ තරගයක් අහිමි කර ගැනීමට කැමති වන්නේ කවුද? මෙහි පුහුණු සැසියක් හෝ මග හරින්නට කැමති ක්‍රීඩකයකු සොයා ගත නොහැක. හිමාල කඳු වැටියට මායිම්ව පිහිට ඇති මෙම මනරම් ක්‍රීඩාංගණයට පැමිනෙන්නේ ක්‍රීඩාලෝලීන් පමණක් නොවේ. ක්‍රීඩාංගණයේ සුන්දරත්වය දැක ගැනීමට පමණක් සංචාරකයන් මෙහි පැමිණෙන අතර හිමාල කඳු වැටියේ පියගැටි ඔස්සේ ඉදි කර තිබෙන එහි පුහුණු තණතීරු පවා ඇසට …

Read More »

පොදු ජන පෙරමුණේ කෑගල්ල සංවිධායක අලියාට එකතු වෙයි..

කෑගල්ල ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කෑගල්ල සංවිධායක ඩී.එම් උපාලි දිසානායක යන මහතා එජාපයේ සමාජිකත්වය ලබා ගෙන තිබේ. අද (11) දිනයේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමෙන් අනතුරුව මෙම පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.

Read More »

වීරකුමාර ඇතුලු තුනක් ජනිපෙ හැර යයි ..මෛත්‍රී හමුවී නිල වශයෙන් ශ්‍රිලනීපයට එක් වෙයි

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, හිටපු ලේකම් පියසිරි විජේනායක සහ උතුරුමැද පළාත් සභා හිටපු මන්ත්‍රී පී.ඩී. කුමාර යන මහත්වරුන් ජනාධිපතිතුමා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය ලබාගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මීට ටික වේලාවකට පෙර ඔවුන් ජනාධිපතිතුමා හමු වූ බව ය.

Read More »

‘ඔහුට එය ඉදිරියට ගෙන යා හැකියි’..නික් පෝතාස් ‘හතුරුසිංහ’ට සාර්ථකව යශ්ටිය භාර දෙයි..

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමඟ එක්දින තරඟ මාලාව ආරම්භ කලේ ඉන්දියාවේ ක්‍රීඩකයන්ට පමණක් නොව ඉන්දීය ක්‍රීඩා ලෝලීනටද යම් චකිතයක් ඇති කරවමිනි.ආන්දෝලනාත්මක දිල්ලි ටෙස්ට් තරඟයේ දුම නිසා අසරණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එම දුම ආශ්වාස කර එක්දින තරඟාවලිය ආරම්භ වූ ධර්මශාලා ක්‍රීඩාංගනයේ ගින්දර ලෙසින් එම දුම පිට කල බව ඉන්දීය ක්‍රීඩා ලෝලියෙකු අපුරු සටහනක් වෙබ් අඩවියක සටහන් කර තිබෙනු දැකිය හැකි …

Read More »

දුම්රිය වර්ජකයෝ දොට්ට..දුම්රිය කොන්ත්‍රාත් සේවකයින් සේවයට කැඳවයි

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත දැනට සේවය කරන සියලු දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා නියෝග කර ඇත. අද(12) දිනයේ එසේ සේවයට වාර්තා නොකරන සියලු දෙනා සේවය හැරගියා සේ සලකා කටයුතු කරන බවද දැනුම් දී තිබේ. මේ අතර දුම්රිය රියදුරන් සහ දුම්රිය සේවක …

Read More »

‘මහින්ද ශ‍්‍රීලනිපයේ..ඔහුගේ පින්තූර යොදා ගැනීම තහනම්’..මැතිවරණයට මහින්ද රාජපක්‍ෂගේ පින්තූරය යොදා ගැනීම තහනම් කෙරේ..

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරිපත් වන අපේක්‍ෂයන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පින්තූරය භාවිත කිරීම තහනම් බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි. මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන නිසා වෙනත් පක්‍ෂයක අපේක්‍සකයන්ට ඔහුගේ පින්තූරය භාවිත කල නොහැකි බවද ඔහු පෙන්වා දෙයි. මෙවර මැතිවරණයට තරග කිරීම සදහා පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතාටත් …

Read More »

‘සුරංග ට ප‍්‍රතිවාදියා කවුරු උනත් වැදගත් නෑ.. ඔහු විශිෂ්ටයි’.. පොතාස් සුරංග ගැන කියපු කතාව මෙන්න

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් ඉන්දිායනු සංචාරයේ ටෙස්ට් තරගාවලියේ පළමු තරගයත් එක්දින තරගාවලියේ පළමු තරගයේදීත් විශිෂ්ට දස්කම් දැකවුවේ ප‍්‍රබල ඉන්දීය පිතිකරුවන් ඉතා අසරණ තත්වයකට පත් කරමින්. සුරංගගේ එම දක්ෂතාව හේතුවෙන් පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරව නිමා කරගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු එක්දින තරගයෙන් වාර්තාගත ජයග‍්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. මේ පිළිබදව අදහස් දක්වන ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ …

Read More »

පාර්ලිමේන්තුව උණුසුම් වෙයි ..ඒකාබද්ධයෙන් විරෝධතා.. ගැසට් නිවේදනය ඉරාදමයි(VIDEO)

2018 වසර සඳහා අය – වැය විවාදයේ තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමත් සමඟම 9 වැනි සෙනසුරාදා සවස පාර්ලිමේන්තුවේ මැතිසබය තුළ ඇති වූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අති විශේෂ ගැසට් නිවේදනය ඉරා දමමින් එය මැතිසබයේ සභා ගර්භය මැදට විසි කිරීමට කටයුතු කිරීමත් සමඟම සභා ගර්භය පුරා කඩදාසි කැබලි විසිරී යන්නට වූ අතර ආණ්ඩු පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් මීට …

Read More »

ඉන්දියානුවන් දණ ගැස්සවු තරගයේ වීරයා ‘සුරංග’ යළි අසනීප වෙයි..

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායමක් තම රටේදී රැස් කරන ලද තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාවට හිර කරමින් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දැක්වූ දක්ෂතා හේතු කොටගෙන මෙම වසර තුළදී නොකඩවා එක්දින තරග 12ක් පරාජය ලබමින් ජයග්‍රාහී නියඟයෙන් පසුවූ ශ්‍රී ලංකා පිල යළි ජය මාවතට පිවිසියේ ඊයේ ඉන්දියාවට එරෙහිව කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමිනි. ඉන්දියාවට එරෙහි ධර්ම්සාලාහි ඊයේ පැවැති පළමු එක්දින …

Read More »

මහින්දගේ පොහොට්ටුව පුංචි ජන්දයේ පෙරමුණ ගනියි ..මුල්ම නාමයෝජනාව සුබ මොහොතින් බාර දෙයි..

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ පළමු නාමයෝජනාව පොහොට්ටුව ලකුණින් තරග කරන පොදුජන පෙරමුණ විසින් අද අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි වෙත බාරදී තිබේ.අද පෙරවරු 9.08 ට යෙදී තිබුණු සුබ මොහොතින් එය සිදු විය.ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් බලයලත් නිළධාරි මහාචාර්ය ජන්න ජයසුමන මහතා විසින් ගල්නෑව ප්‍රාදේශීය සභාව සදහා එම නාමයෝජනාව බාර දුන් අතර අපේක්ෂකයින් සියලු දෙනා සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන …

Read More »