Trick and Tips

Kawasaki නින්ජා H2R ගැන දැනගනිමු – ලිපි අංක 2

Ninja ට H2R හි පියාපත් වැනි කොටස තුල rear-view mirrors ඇත. H2R හි කාබන් ෆයිබර් වෙනුවට ප්ලාස්ටික් Body Parts ද ඇත. නීතයානුකූලව බයික් එකක් සදහා aඅවශ්‍යවන් අශ්ව බල 200 කින් මෙය නිපදවා ඇත, (150 kW). මෙයට H2R වලට සාපේක්ෂව අඩු කරන ලද supercharger Boost එකක්  සහිතව නිපදවා ඇත. බයික් එකෙහි Super charger ඇතුලු බොහෝ සුවිශේෂ ගුණාංග ඇත. Head Gasket හැරුණු …

Read More »

ලොකේ වේගවත්ම හැන්ඩියා Kawsaki H2R ගැන දැනගනිමු – ලිපි අංක 1

ඔන්න කාලෙකට පස්සෙ අද කතාකරන්න ලෝකේ  සුපිරිම බයික් එකක් ගැන.මේක නිශ්පාදනය කරන්නේ Kawsaki සමාගමෙන්. ලෝකේ වේගවත්ම බයික් එකට හිමි ලෝක වාර්තාවේ අයිතිය තියෙන්නෙත් මෙයාට තමයි. Kawasaki Ninja H2 යනු Kawasaki Heavy Industries විසින් නිශ්පාදනය කරන ලද sports bike කාණ්ඩයේ variable-speed Centrifugal supercharger ඇතුලත් “supercharged supersport ” Class 8 වර්ගයේ  වර්ගයේ යතුරු පැදියකි. Ninja H2R නමින් හැදින්වෙන අතර එය අශ්වබල 310 ක …

Read More »

කෙල්ල හොනට් එකකින් – කොල්ලා R1 එකකින් ඇවිත් කරපු අපූරු Preshoot එක- වීඩියෝ

ගොඩක් අය තමන්ගේ විවාහයේ Preshoot එකක් කරනවනේ. ඉතින් හරි අපූරු විදිහේ Preshoot එකක් අපිට හමු උනා. මේක ඉතින් කරලා තියෙන්නේ බයික් පිස්සෙකුයි පිස්සියෙකුයි එකතු වෙලා. ඉතින් ගොඩක් බයික් පිස්සොන්ගේ හීනෙත් මේ වගේ Preshoot එකක් ගන්න එක. එහෙනම් වීඩියෝ එක බලන්නකෝ

Read More »

අවුරුදු 13 ක පොඩි කෙල්ලෙක් CBR එකක් පැද්ද හැටි – වීඩියෝ

අභියෝග වලට ඉතින් වයස් බේද නෑනේ. ඉතින් චූටි වයසෙදිම අබියෝග ජයගන්න චූටි ලමයි ඕන තරම් ඉන්නවා. අවරුදු 13 ක වගේ චූටි කෙල්ලෙක්  CBR Gullaram බයික් එකක් පදිනවා කිව්වොත් ටිකක් පුදුමයක් තමයි. මේ ලංකාවේ චූටි නංගියෙක් Gullarm බයික් එකක් පැද්ද හැටි 

Read More »

වේගය පැයට කිලෝමීටර් 400 යි. Kawaski H2R ලෝක වාර්තාවක් තියයි- වීඩියෝ

වේගය පැයට කිලෝමීටර් 400 යි. Kawaski H2R ලෝක වාර්තාවක් තියයි- වීඩියෝ ලෝකෙ විවිධාකාරකාර බයික් වලින් විවිධ ලෝක වාර්ත තියනවා. ඒත් පැයට කිලෝමීටර් 400 ක වේගයෙන් ගිහින් ලෝක වාරතාවක් තිබ්බා කිව්වොත් ටිකක් පුදුමයි නේද ? Kawasaki බයික් සමාගම නිෂ්පාදනය කරන H2R බයික් එකකින් තමයි මේ රෙකෝඩ් එක තියන්නේ වැඩි කතා ඔනේ නෑ. වීඩියෝ එක පල්ලෙහායින් බලන්නකෝ

Read More »

කොළඹදී කෙල්ලෙක් මහ රෑ R1 සුපිරි බයික් එකක් පැද්ද හැටි – වීඩියෝ

සමානයයෙන් ලංකාවේ කෙල්ලන් තර ගොඩක් ප්‍රසිද්ද Scooty බයික් එකනේ. දුශකර  ගම් වල  ඉතින් ගැහැණු අය CT 100 වගේ බයික් පදිනවා ඕන තරම්. අපිට හමු උනා R1 බයික් එකකින් නිතර නිතර කොළඹ ගාලු පාරේ  බයික් පදින කෙල්ලෙක් එහෙනම් පල්ලෙහායින් බලන්නකෝ වීඩියෝ එක

Read More »

ලංකාවේ ජපන් බයික් දොස්තර – මීගමුවේ ප්‍රසන්න

අපි කැමතියි මුලින්ම ඔබේ අතීත කාලය නැවත ආවර්ජනය කරනවා නම් මම උපන්නේ 1982 මීගමුව වැල්ලවිදිය ප්‍රදේශයේග පාසල් ගියේ අසිරීමත් දේවමතා පාසලට වයස අවුරුදු 05දි පමණ කාලේ සිට මට පුදුමාකාර උනන්දුවක් සහ ආශාවක් තිබුණා මේ යතුරු පැදි අළුත් වැඩියා තාක්ෂණය ගැන දැන කියා ගන්නග ඒ අනුව මම දළුපත ප්‍රදේශයේ ටියුඩර් නැමැති යතුරු පැදි අළුත් වැඩියා කරන කෙනෙක් ලඟ මුලිකව මේ ගැන …

Read More »

Hero Hunk හැන්ඩියා

ඒ වගේම මේ බයික් එකේ gear සහ clutch එක ගැන සදහන් කලොතින් 5 speed gear box එකකින් සහ wet multiplate clutch එකකින් සමන්විත වෙනවා. Chassis එක ගැන කතා කලොත්Tubular, Diamond Type frame එකක් තමයි යොදාගෙන තියෙන්නේ මේ frame එක ගොඩ ශක්තිය අතින් ඉහලයි වගේම Honda,Yamaha bikes වගේම high RPM එකකට හොදින් ඔරොත්තු දීමේ හැකියාව පවතිනවා. Breaks ගැන සදහන් කලොතින් front …

Read More »

ලංකාවේ නම් කවදාවත් දකින්න හම්බ වෙන්නෙ නැති Ducati Superleggera

අද අපි කතා කරන්න සෙට් වුනේ ලංකාවේ නම් කවදාවත් දකින්න හම්බ වෙන්නෙ නැති බයික් එකක් ගැන. එකට ලොකුම හේතුව තමයි මේ බයික් එකේ මිල. මේකේ ගානත් පල්ලෙහායින් දාන්නම්කෝ දැන් බයික් එක ගැන කතා කරමු මුලින්ම අපි design එකෙන්ම පටන් ගමු. මේකේ design එක ගැන කතාකලොත් carbon fiber වලින් සැදුනු fairing එක, carbon fiber වලින් සැදුනු chassis එක, Carbon fiber වලින් සැදුනු …

Read More »

ස්මාර්ට් එකට යන්න පුලුවන් Yamaha Fz version 2.0

අද මාතෘකාව ගොඩ දෙනෙක්ට දැනගන්න ඕනේ උන Yamaha Fz version 2.0 FI.. මේ බයික් එකත් Honda CB160R,Suzuki gixxer බයික්ස් වගේම ජපන් තාක්ෂණය යටතේ ඉන්දියාවෙදි තමයි එකලැස් වෙන්නේ.ඒ ඇයි කියලා CB Hornet 160R එක ගැන කියවපු අය එහෙම දන්නවනේ ඉතින් ඒ ගැන කතා නොකර කෙලින්ම review එකට බහින්නම්. මුලින්ම Engine එක ගැන කතා කරමු.149cc Air cooled, 4-stroke, SOHC, 2-valve එන්ජින් එකක් …

Read More »