Hot News

නියම වෙලාවට ආණ්ඩුවෙන් එලියට බහිනවා..- WDJ

කොන්දේසි විරහිතව එක්සත් ජාතික පක්‍ෂය පරාජය කරවීම සදහා ඒකාබද්ද විපක්‍ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක් වන්නේ නම් දැනට ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප ඇමතිවරුන් අවශ්‍ය මොහොතේදී ආණ්ඩුවෙන් ඉවත් වනු ඇති බව ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි. කෙසේ වෙතත් පොහොට්ටුවට උවමනා ආකාරයට ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් නැති බවත් ආණ්ඩුව ඇත්තේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ අතේ බවත් ඔහු පෙන්වා දෙයි. සියළු දෙනා එක් …

Read More »

හම්බන්තොට වරාය අද සිටි වසර 2116 දක්වා චීනයටයි !

හම්බන්තොට වරාය චීන සමාගම් වෙත අද 09 පාර්ලිමේන්තු සංකීරණයේදී භාර දී තිබේ. ඒ අනුව අද සිට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ වීමට නියමිතය. වසර 99ක කාලයක් සදහා හම්බන්තොට වරාය චීන සමාගම් වෙත බදු දීම සිදුකෙරෙන ඒ සදහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක මුදලක් හිමිවෙයි. එම සම්පූර්ණ මුදලෙන් ඇමරිකානු ඩොලර් 294ක් අද දිනයේ ශ්‍රී ලංකා රජයට ගෙවා ඇති අතර එය …

Read More »

ඩෙංගු මාරයාට බිලි වූ සැමියා රජයේ රෝහලකට ඇතුළත් කරන්න කියා වෛද්‍යවරයා කීවත් අපි එය ඇහුවේ නැහැ

ඩෙංගු රෝගය වැළඳුණු තරුණ විවාහකයකු මීගමුව රජයේ රෝහලට ඇතුළත් කරන ලෙසට වෛද්‍යවරයකු විසින් නිර්දේශ කළත් එය නොතකා එම විවාහකයා මීගමුවේ ප්‍රධාන පෞද්ගලික රෝහලකට ඇතුළත් කර දින දෙකකට පසු රෝගය උත්සන්න වී මියයැමේ සිද්ධියක්‌ මීගමුව හදිසි මරණ පරීක්‌ෂක වෛද්‍ය කීර්ති සිරි ජයන්ත වික්‍රමරත්න මහතා හමුවේ පැවැති මරණ පරීක්‌ෂණයකදී අනාවරණය විය. අවාසනාවන්ත ලෙස ඩෙංගු රෝගයෙන් මරණයට පත්ව ඇත්තේ මීගමුව බෝලවලාන මාවතේ පදිංචිව …

Read More »

මෛත‍්‍රී-බැසිල් තීරණාත්මක සාකච්චාවක්.. ශ‍්‍රීලනිප-ඒකාබද්ද හවුල් කතා යලි එයි..

ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතව මැතිවරණයට තරග කිරීම ගැන තීරණාත්මක දුරකතන සාකච්ඡාවක් බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සිදුවූ බව දේශපාලන අංශ ආරංචි මාර්ග තහවුරු කරයි. දිවයිනේ ප්‍රධාන පෙළේ සරසවියක මහාචාර්ය පදවියක් දරන ස්වාමීන් වහන්සේ නමකගේ මැදිහත් වීමෙන් මෙම සාකච්ඡාව පසුගියදා සිදුවිය. ඒකාබද්ධ විපක්ෂය සමඟ සාකච්ඡා කොට පොදු එකඟතාවක් ඇතිකරගැනීම සඳහා ජනපති සොහොයුරු ඩඩ්ලි …

Read More »

සහල්-පොල් රටින් ගේනවා.. එළවළුත් රටින් ගෙන්වන්න සූදානම්…- අගමැති

මෙම වසරේ ආර්ථික වර්ධන වේගය 5.5% අපේක්‍ෂා කලත් නියගය හා ගංවතුර නිසා එය 4.5% තෙක් පහත වැටී ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ගත වූ වසර තිහිපයේදී දේශගුණික හා කාලගුණික රටාවේ වෙනසක් සිදුව ඇති බවද සමහර දිස්ත‍්‍රික්කවලට ගංවතුර ගලද්දී සමහර දිස්ත‍්‍රික්කවල පානීය ජලය බෙදීමට සිදු වූ බවද ඔහු පෙන්වා දෙයි. මෙම දේශගුණික වෙනද ගෘහස්ථ, ආර්ථිකයට ඉතා අහිතකර ලෙස බලපා …

Read More »

හදිසියේම ශ්‍රී ලංකා පිල මතක් වුණු ක්‍රිකට් සභාපති නිකුත් කළ අපූරු නිවේදනය – (Video)

ඉන්දියාව සමග පැවති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය තුලදී දිල්ලි නගරයේ වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැඩි අපහසුතාවකට පත් වුණා. නමුත් ක්‍රීඩාවට සුදුසු තත්ත්වයේ පරිසරයක් තුළ තරග සංවිධානය කිරීමට අපොහොසත් වූ ඉන්දීය ක්‍රීකට් බලධාරීන්ට සිය කණස්සල්ල ප්‍රකාශ කිරීමට හෝ මෙරට ක්‍රිකට්  සභාපතිවරයා නිර්භීත වුණේ නැහැ. ඉන්දියාව හමුවේ එතරම් බැහැපත් වුවත්, තම වගකීම් විරහිත ක්‍රියා හේතුවෙන් ගුවන් තොටුපොලෙන් ආපසු …

Read More »

මෛත්‍රී එක්ක ශ්‍රීලනිප මඟුලක් කතා කළේ නැහැ – මහින්ද

ජනාධිපතිවරයාත් මමත් එකට සිටින ඡායාරූප මාධ්‍යයේ පළවෙනවා දැකල ගොඩක්‌ අය හිතන්න ඇති අපි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මඟුල ගැන කතා කරන්න ඇති කියලා. ඒත් අපි කතා කළේ වෙන මඟුල් උත්සවයක්‌ ගැන යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා කියා සිටියේය. ඇමැති ලක්‍ෂමන් යාපා මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසුණු අවස්‌ථාවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය …

Read More »

දේශපාලඥයා ප‍්‍රකට නිලිය සමග නිල නිවසේ සිටියදී බිරිදට මාට්ටුයි.. ගුටි දී, රෙදි ඉරා, අත්බෑග පාවහන් නැතිව පන්නා දමයි..

කොළඹ හැර වෙනත් දිස්ත‍්‍රික්කයකින් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලඥයෙක් කොළඹ සිය නිල නිවසේ ප‍්‍රකට රංගන ශිල්පිනියක් හා සිටියදී ඔහුගේ බිරිද හදිසියේ එහි කඩා පැන ගාලගෝටියක් ඇති වූ බව වාර්තා වෙයි. වාර්තා වන ආකාරයට කලක් තිස්සේ මෙම සම්බන්ධය ගැන ඉව වැටී තිබූ දේශාපලඥයාගේ බිරිද මෙම සම්බන්ධය අතටම අල්ලාගෙන ඇත්තේ ඔත්තුකරුවන් මාර්ගයෙනි. බිරිද එම ස්ථානයට කඩා වදිද්දී රංගන ශිල්පිනිය කර කියා ගත හැකි …

Read More »

ඇමැති තිදෙනෙකුට ඉල්ලා අස්වෙන්න යැයි ජවිපෙන් රතු එළියක්

ජාතික ප්‍රශ්න විසඳීමට තිබෙන ජාතික සහජීවන, ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසංවිධාන, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ හින්දු ආගමික කටයුතු යන අමාත්‍යංශවල සිටින අමාත්‍යවරුන් තිදෙනා වහාම ඉල්ලා අස්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පෙරේදා (07) පාර්ලිමේන්තුවේදී පැවසීය. එම අමාත්‍යාංශවලට 2017 වසර සඳහා වෙන් කර ඇති මුදල් නිසි පරිදි වියදම් කර නොමැති බවද ඒ මහතා පවසා සිටියේය. ජනාධිපතිවරයා යටතේ ජාතික ඒකාබද්ධතා …

Read More »

ශ්‍රී ලංකාව කියා රටක්‌ නෑ නියම නම ඊළම – විග්නේශ්වරන් කියයි

ශ්‍රී ලංකාව යනුවෙන් රටක්‌ නැති බවත් මෙරට නියම නම ‘ඊළම’ බවත් උතුරු මහඇමැති සී. විග්නේශ්වරන් යාපනයේදී ප්‍රකාශ කර ඇත. එසේම දේවානම්පියතිස්‌ස රජු ද්‍රවිඩ රජකු බවත් සිංහලයන් මෙරට පදිංචි වීමට පෙර ද්‍රවිඩ රජවරුන් රට පාලනය කළ බවත් ඔහු සඳහන් කර තිබේ.  ත්‍රිකුණාමලයේ සිංහලයන් පදිංචි වූයේ 1970 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියගේ පාලන සමයේ බවද විග්නේශ්වරන් කියා තිබේ.  මේ හැර ශ්‍රී ලංකාව බෞද්ධ …

Read More »