Hot News

රූ රැජිනක් අසිහියෙන් කොල්ලුපිටියේ නයිට් ක්ලබ් එකේ කරපු දේ

සුගිය දා ආසියානු රටක පැවති Mrs Asia තරගයක ශ්‍රී ලංකාව නියෝජනය කළ රූමතියකගේ අවිනීත හැසිරීමක් පිළිබඳව වාර්තා වනවා. මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව හුරුවී ඇති ඇය පෙරේදා (11) කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් සිහි මද ගතියෙන් අවිනීතව හැසිරුණු බවයි එම වාර්තා මගින් තහවුරු වුණේ. පසුව අමුත්තන්ට ඇගෙන් කරදර සිදුවීම නිසා ඇයව පිටතට ගෙන යාමට සිදුව තිබෙනවා. මෙම රූ රැජිණ පසුගිය දා ශ්‍රී …

Read More »

ආදරය වැඩිකමට එකම දිනක අතිනත ගත් එක කුස උපන් අයියා – මලෝගේ අපූරු විවාහ උත්සවය – Photos

එක කුස උපන් සහෝදරයන් දෙදෙනකු එකම දින විවාහ වී තම මනාලියන් නිවෙසට කැන්දා ගෙන ආ පුවතක් මහනුවර වලල ප්‍රදේශයෙන් වාර්තා වනවා. කුඩා කල පටන් තිබූ සහෝදර බැඳීම කොතරම්ද යත් දෙදෙනාම එකම දිනයේ විවාහ විය යුතු බව ඔවුන් තීරණය කර තිබුණා. වලල වාවින්න ප්‍රදේශයේ පදිංචි විජේනායක මහතා සහ ඥානතිලකා මහත්මියගේ පුතුන් දෙදෙනා වූ මොවුන් පෞද්ගලික සමාගම් දෙකක අලෙවි කටයුතු සම්බන්ධයෙන් රැකියාවල …

Read More »

රොෂාන් පිලපිටිය වසර 20කින් බාල තරුණියක සමගින් යුග දිවියට – ඡායාරූප

රෝෂන පිලිපිටිය කියන්නේ මේ වෙනකොට ලංකාවේ ඉන්න ඉතාමත් දක්ෂ ඒ වගේම ගොඩක් ප්‍රසිද්ධ නළුවෙක්. මේ දිනවල වික්ෂය වන සිදු ටෙලිනාට්‍ය හරහා රසික හදවත් දිනාගත් රොෂාන් පිලිපිටිය විවාහ වුනු පුවතක් අපිට අහන්නට ලැබුනා. 22 හැවිරිදි වියේ පසුවන රිද්මා සහ 42 හැවිරිදි රොෂාන් අතර ප්‍රේම සබදතාවය මාස කිහිපයක පටන් තිබී ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන් ඊයේ දිනයේ දී යුග දිවියට පිවිස …

Read More »

ඇමැති ජෝන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරික්ෂණයක් ඉල්ලයි

ඉකුත්දා ජෝන් අමරතුංග අමාත්‍යවරයා වත්තල ගල්වැටිය ප‍්‍රදේශයේ දී සිදුකළ බව කියන ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් පරීක්ෂණයක් සිදු කළ යුතු බව හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණවලදී පොලිසිය සහ මැතිවරණ සියලූ නිලධාරීන් සිටින්නේ ආණ්ඩුව පාර්ශවයේ බවටයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ. හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

Read More »

රීය අනතුරකට පත් සිසුවෙකු රෝහලේ සිට සාපෙළ ලියූ හැටි

ඊයේ ඇරඹි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නට නියමිත ශිෂ්‍යය‍ෙකු මීගොඩ මහා විදාත්‍යාලයීය විභාග මධ්‍යස්ථානය අසලදී ඊයේ (12) දින උදෑසන සිදු වූ රීය අනතුරකීන් තුවාල ලැබූ අතර ඔහුව හෝමාගම මුලික රෝහලට ඇතුළත් කිරීමට සිදුව තිබුණි. මෙම අවස්ථාවේ ඔහුට විභාගය මගහැරීම ගැන බලධාරීන් කල්පණා කර එයට විශේෂ අවසරය මත විසඳුමක් ලබාදී රෝහල තුළදීම විභාගයට පෙනී සිටීමට වරම උදා කර දී තිබේ. විභාග …

Read More »

දුම්රිය වර්ජකයන්ට දඬුවම් දිය යුතුයි.. නැතොත් ආණ්ඩුව සවුත්තු වෙනවා..- ෆොන්සේකා

දිගින් දිගටම වැඩ වර්ජනයේ නිරත වන දුම්රිය සේවකයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කර දඬුවම් දිය යුතු යයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි. දුම්රිය වෘත්තීය සමිතිවල ඉල්ලීම් අසාධාරණ බවත් දැනටත් දුම්රිය රියදුරෙකුට මසකට රුපියල් දෙලක්‍ෂ විසිපන්දහසක පමණ වැටුපක් ලැබෙන බවත් ඔහු සදහන් කරයි. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවයක් බවට පාර්ලිමේන්තුවේදී සම්මත කල බවත් දැන් එම නීතිය ක‍්‍රියාත්මක නොකලහොත් ආණ්ඩුව සවුත්තු වන බවත් ඔහු …

Read More »

"මාවයි සිරිසේන මහතායි වෙන් කිරීමෙන් කාටවත් වාසියක් නෑ"

තමාව හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙන් කිරීමෙන් කාටවත් වාසියක් නොමැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (12දා) දින මහනුවරදී දළඳා මාළිගාව වැද පුදා ගැනීමෙන් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශ කළේය. අපි වෙන් කිරීමේ කුමන්ත්‍රණයක් නෑ. ස්වාධීන මත ඉදිරිපත් කිරීමට කාටත් අයිතිය තිබෙනවා.මාවයි සිරිසේන මහත්තයයි වෙන් කළා කියලා ඒ අයට තිබෙන වාසිය මොකක්ද? එහෙම එකක් නෑ. ඒක බොරු …

Read More »

මත්තල ගුවන් තොටුපොළ ඉන්දීය සමාගමකට දෙන්න සාකච්ඡා !

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දීය සමාගමකට ඇමෙරිකන් ඩොලර් මිලියන 207කට බදු දීම වෙනුවෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය.මේ සාකච්ඡා සාර්ථක වුවහොත් වසර 30ත් වසර 50ත් අතර කාලයකට මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට බදු දී රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා …

Read More »

"රජයේ සේවකයන් නිකම්මු වෙලා.. කිසි වැඩක් කරන්නේ නෑ" – චන්ද්‍රිකා තැපැල් ඡන්ද සියල්ල නැති කර ගනී

අද රජයේ සේකයන් පහුතරයක් වැඩ කරන්නේ නැති බවත් රජයේ සේවය කඩා වැටී ඇති බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි. මෙරට පාලනය කල රජයන් රාජ්‍ය පරිපාලන සේවය දියුණු කිරීමට අවධ්‍ය දේවල් නොකිරීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවද ඇය සදහන් කරයි. හිටපු ජනාධිපතිනිය මේ අදහස් පල කලේ ගම්පහදී පැවති උත්සව සභාවක් අමතමිනි. අද ගුරුවරුන් බොහෝ දෙනෙකු පාසැල තුල උගන්වන්නේ නැති …

Read More »

ලක්ෂ 150ක මහජන මුදල්‌ වැයකරමින් මධ්‍යම පළාතේ පළමු කණ්ඩායම චීන සංචාරයට පිටත්ව යයි

 මහජන මුදල් වැය කරමින් විදෙස්‌ සංචාර සැලසුම් කොට ඇති මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් සහ නිලධාරීන්ගෙන් සමන්විත පළමු කණ්‌ඩායම ඊයේ (12 දා) පස්‌වරු 2.00 ට චීනය බලා දිවයිනෙන් පිටත්ව ගියහ.  මධ්‍යම පළාත් ආණ්‌ඩුකාරවරියගේ අනුමැතිය ද හිමිව ඇති මෙම කණ්‌ඩායම් අතුරින් දෙවන කණ්‌ඩායම, දෙසැම්බර් පහළොස්‌ වැනිදා ද (15 දා) තෙවැනි කණ්‌ඩායම දෙසැම්බර් විසි දෙවැනිදාද (22 දා) චීනය බලා යාමට සැලසුම් කොට ඇත. …

Read More »