Hot News

‘නිකරුණේ මා අත්අඩංගුවට ගනීවි කියා හිතන්නේ නෑ’ – ගෝඨාභය

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව තමාටද ආරංචි වූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  පැවැසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඒ බව තමාට සැල කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. “මගේ පියාගේ ස්මාරකයක් හැදුව නිසා මාව අත්අඩංගුවට ගන්න යන්නේ කියලයි මට ආරංචි වුණේ. ඒ ස්මාරකය හැදුවේ ඩී. ඒ. රාජපක්ෂ පදනම සහ පහත් බිම් සංවර්ධන මණ්ඩලය අතර ඇතිවූ …

Read More »

නෛතික බාධාවක් නැති තැන්වලට නාමයෝජනා කැඳවයි

කිසිඳු ආකාරයේ ගැටලූවක් නොමැති පළාත් පාලන ආයතන 93ක මැතිවරණ පැවැත්වීමට අදාළ නාම යෝජනා කැදවීමේ නිවේදනය නිකුත් කරන ලෙස සියලූම තේරීම්භාර නිලධාරින්ට මැතිවරණ කොමිසම දැනුම් දී ඇත. මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඊයේ  (25) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසිය.රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමිසමේ නිලධාරින් හා කොමසාරිස්වරයා අතර මෙම සාකච්ඡාව ඊයේ  (25) පැවැති අතර, …

Read More »

මහින්ද එක්ක අනාගතයක් නෑ.. එයාට විතරමද මේක පුළුවන්..- ඒකාබද්ද ශ්‍රිලනිප සමගි සන්දානයට ශ්‍රීලනිප මහ ලේකම් පයින් ගසයි

ඉදිරියට එන පළාත් පාලන මැතිවරණය මහින්දද මෛත‍්‍රිදැයි තෝරන මැතිවණයක් නොවන බව ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට නැවත ඡන්දය ඉල්ලන්නත් බැරි බවත් ඔහු සමග දේශපාලන අනාගතයක් නැති බවත් ලේකම්වරයා සදහන් කරයි.‘එයාට ජනාධිපති වෙන්නත් බැරිනම්, එයාට අගමැති වෙන්නත් බැරිනම් අපි මොකටද එයා කියන කියන විදිහට පස්සෙන් නටපු මේ පක්‍ෂය විනාශ කරගන්නේ. එයා විතරමද ඉන්නෙ යයිද …

Read More »

මහවිරු දිනය සමරන්න උතුරේ සැරසිලි – රහසේම ගෙන්වන ‘LTTE යේ හිටපු ප්‍රබල නායකයෙක්’ ගැනත් තොරතුරු

නොවැම්බර් 27 වෙනිදාට යෙදී තිබෙන එල්.ටී.ටී.ඊ. මහවිරු දිනය සැමරීමට උතුරේ බොහෝ ස්ථානවල මේ වන විට සැරසිලි, දැන්වීම්, සහ තොරණ රාශියක් එළිපිටම ඉදිකෙරෙමින් ඇති බව වාර්තා වේ . එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් නිසා ප්‍රසිද්ධ ස්ථානවල කිසිඳු සැමරීමකට ඉඩක් ලබා නොදෙන බවයි උතුරු පළාතේ ආරක්ෂක අංශ පසුගියදා එම මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුණේ.යාපනයේ වඩමාරච්චි අතුළු ප්‍රදේශ ගණනාවක ප්‍රභාකරන්ගේ ඡායාරූපද ඇතුළත්ව එල්.ටී.ටී,ඊ. සංවිධානයේ ලාංඡන …

Read More »

ඡන්දය කඩිනම් කරන්නැයි ඉල්ලා දුමින්ද-අමරවීර උසාවියට

පළාත් පාලන සීමා නිර්ණ ගැසට් නිවේදනය අහෝසිකරන ලෙස ඉල්ලා පුද්ගලයන් හය දෙනෙක් අභියාචනාධිකරණයට ගොනු කර ඇති පෙත්සම නිෂ්ප්‍රභාකරන ලෙස ඉල්ලා, පෙත්සම් දෙකක් ගොනු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇති බව ‘සත්හඬ’ පුවත්පත වාර්තා කරයි. ඒ අනුව කඩිනමින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ඉල්ලා එම පෙත්සම් ඉදිරිපත් කෙරේ.සීමා නිර්ණය ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස …

Read More »

දුම්රිය ඉඩම් අඩුම මිලට ඇමති හිතවතුන්ට බදු දීලා !

ආරම්භයේ සිටම ඉදිරි පුළුල් කිරීම් ද ඉලක්ක කර ගනිමින් ඒ සඳහා අවශ්‍ය ඉඩම් පැවරුම් නියෝග සහ ගැසට් නිවේදන මඟින් ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙත පවරා ගනු ලැබූ ඉඩම් පිළිබඳව අදාළ වාර්තා කිසිවක් මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය සේවය සතුව නොමැති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. උද්ගත වී ඇති තත්ත්වය යටතේ ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු අක්කර 2620 …

Read More »

කාලගුණය කැළඹිය හැක! සැවොම විමසිල්ලෙන් සිටින්න! පොලිසිය හා ත්‍රිවිධ හමුදාවත් සූදානමින්!

කාලගුණික හැසිරීම් පිළිබද වඩා විමසිල්ලෙන් සිටින්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සියලූදෙනාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, අද (25) සිට වැසි වැඩි විය හැකි බවට නිකුත් කර ඇති අනාවැකි හේතුවෙන්. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ, කිසියම් ආපදා තත්ත්වයක් ඇතිවන්නේ නම් ඒ සඳහා කටයුතු කිරීමට පොලිසිය හා ත්‍රිවිධ හමුදාවන්ද මේ වනවිටත් දැනුවත් කර ඇති බවය. කාලගුණ අනාවැකි හා ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය නිකුත්කරනු …

Read More »

අප්පච්චි මළ කතා වැඩක් නෑ.. මහින්ද ශ‍්‍රීලනිපය දිනවන්න එක්විය යුතුයි..- අප්පච්චි මළ ඇමති

තනතුරු ගැන සිතීම අතහැර ශ්‍රීලනිප පාක්‍ෂිකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කල්පනා කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්ව අත්වැල් බැඳගන්නැයි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගෙන් තමන් ඉල්ලා සිටින බව ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි. ‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහග එක්ව ගමන් කිරීමේ අපහසුවක්‌ අපට නෑ. අපි මේ දෙදෙනා සමගම ගණුදෙනු කර තිබෙනවා. දෙනො එක්ව එකට යා යුතු තත්වයක් මේ ඇවිල්ලා තියෙන්නේ. බදිරි පළාත් …

Read More »

අලෝසියස්ට කෝප් කමිටුවේ සිටම ඇමැතුම් අරගෙන !

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව රැස් වූ අවස්ථාවේ එහි සිට අර්ජුන අලෝසියස් සමඟ එම කමිටුව නියෝජනය කළ මහත්වරුන් දුරකථනයෙන් කතා කර ඇති බවට තොරතුරු වාර්තාවේ. දේශීය ජංගම දුරකථන දන්ත විශ්ලේෂණයේ දී හෙළිව ඇත්තේ පාර්ලිමේන්තුව ආසන්න සංඥා කුළුණ ඔස්සේ දුරකථන පණිවුඩ හුවමාරු සිදුව ඇති බවයි. කෝප් කමිටුවේ නියෝජනය කළ දයාසිරි ජයසේකර මහතා දුරකථන පණිවුඩ දෙකක් ද, සුජීව …

Read More »

සුජීව ගැන තීන්දුවක් ගන්න ජනපති සූදානම්.. අගමැති වහා තීරණාත්මක සාකච්චාවට කැදවයි..

පසුගියදා සිරිකොතේදී මාධ්‍ය හමුවක් කැදවමින් ජනාධිපතිවරයා දැඩිව විවේචනය කල රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා සම්බන්ධයෙන් ඵීයවරක් ගැනීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත. ඒ අනුව සේනසිංහ මහතා විසින් කල ප්‍රකාශන් සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම දින දෙක තුනක කාලය ඇතුලත පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ සුජීව සේනසංහ මහතාගේ ප‍්‍රකාශයන් …

Read More »