Hot News

එජාප මන්ත‍්‍රීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි.. ඡන්ද උණුසුම තවත් ඉහලට..

බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු සිය ධුරයන්ගෙන් ඉල්ලා අස් වී ඇත. එසේ මන්ත‍්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි සභාවේ සභාපතිවරයා වෙත යොමු කර ඇත්තේ රොයිස් ප‍්‍රනාන්දු හා ප‍්‍රසන්න සම්පත් යන මන්ත‍්‍රීන්ය. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මීගමුව නගර සභාවේ නගරාධිපති ධුරය සදහා රොයිස් ප‍්‍රනාන්දු මහත්මියත්, බියගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සදහා ප‍්‍රසන්න සම්පත් මහතාත් ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් …

Read More »

හින්දි සිනමාව ආක්‍රමණය කර ප්‍රියංකා චොප්රාගේ ඡායාරූප පෙළ නිසා අන්තර්ජාලය නොසන්සුන් වෙයි – Photos

හින්දි සිනමාව ආක්‍රමණය කළ සුරූපී රංගන ශිල්පිනිය ප්‍රියංකා චොප්රා පසුගිය දිනවල වැඩිදෙනෙකුගේ අවධානයට ලක්වූයේ හොලිවුඩ් සිනමාවට එක්වීමත් සමඟයි. පනහකට අධික හින්දි සිනමා නිර්මාණ වලට සිය දායකත්වය සපයමින් ඉන්දියාවේ සුපිරි සිනමා රංගන ශිල්පිනී ප්‍රියංකා චොප්රා බටහිර සිනමා ලෝකයත් ආක්‍රමණය කරමින් සිය වෘත්තීය ගමනේ ඉදිරි පියවර තබමින් සිටියි. පි‍්‍රයංකා බොලිවුඩ් පුරයට වඩා දැන් වැඩිපුර දකින්නට ඇත්තේ හොලිවුඩ් පුරයේයි. ‘Quantico’ ටෙලි වෘතාන්තයේ ප‍්‍රධාන …

Read More »

අධිචෝදනා ලද රංගේ බණ්ඩාර නිදහස් කරයි

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවෙන් අද(12 දා) ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා නියෝග කළේ ය. ඒ, විත්තිකාර රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි අධි චෝදනා පත්‍රය ඉවත් කර ගන්නා බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීම හේතුවෙනි. නීතිවිරෝධී ලෙස එක්ලස් කරන ලද ජීප් රථයක් …

Read More »

ටෙලිකොම් ලාභ අඩුවී සේවකයින්ගේ වැටුප් වැඩිවීම් කැපෙයි !

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයින්ට වාර්ෂිකව වැඩි කරනු ලබන වැටුප් වැඩිවීම ලබන වසරට ආදාළව කප්පාදුවට ලක්කර ඇතැයි වාර්තා වේ. ටෙලිකොම් ලාභ අඩුවීම නිසා මේ වැටුප් කප්පාදුව සිදුකර ඇති බව පැවසේ. මීට පෙර වසරවලදී 8%ත් 10%ත් අතර ප්‍රමාණයකින් වැටුප් වැඩි කළ අතර ලබන වසරේ සේවකයින්ගේ වැටුප වැඩිකර ඇත්තේ සියට 2.5 % කින් බව ටෙලිකොම් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ආයතනයේ මුල්‍ය අක්‍රමිකතා …

Read More »

" මම ආදර හසුන් පිළිගන්නේ නෑ" පාර්ලිමේන්තුවම රත් කළ ‘ලවු ලෙටර්ස්’ කතාව .!

පළාත් පාලන මැතිවරණය , නව ව්‍යවස්තාව සමග දිනෙන් දින උණුසුම් වන දේශපාලන කරළිය මේ දිනවල රස කතා වලින් පිරී තිබේ. එවැනි රස කතාවක් පිළිබදව සිදුවීමක් ඊයේ දින පාර්ලීමේන්තුවෙන් වාර්තා වෙනවා. එනම් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව සම්බන්ධයෙන් ඇතැමුන් තමන්ට එවන ආදර හසුන් පිළිනොගන්නා බව කථානායක කරු ජයසූරිය ඊයේ පාර්ලීමේන්තුවේදී ප්‍රකාශ කිරීමයි. කථානායකවරයා මේ බව කීවේ දිනේෂ් ගුණවර්ධන ම්ළන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි. …

Read More »

ඒකාබද්දයේ පළු ගැලවී ආණ්ඩුවට එක්වන හේතුව මහින්ද කියයි..

මන්ත‍්‍රිවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එක් වූවා කියා ඒකාබද්ද විපක්‍ෂයේ බලය කිසිදු ආකාරයකින් හීන වීමක් සිදු වන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අති පූජ්‍ය නාපානේ පේ‍්‍රමසිරි නාහිමියන්ගේ 96 වැනි ජන්ම දිනය වෙනුවෙන් උන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය කල විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය. අතැම් පිරිස් ආණ්ඩුවට එක් වන්නේ පළාත් පාලන …

Read More »

දුව එක්ක යාලු උනා කියලා, කොල්ලට මැරෙනකම් ගහන්න පුලුවන්ද, බලන් ඉන්න අමාරුයි මේක අනිවාවෙන් කදුලු එනවා😢😢

හැබැයි ආදරය කරන කාලේ දෙන්නා ලිංගිකව එකතු වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක්. මේ පහත තියෙන වීඩියෝ එකේ තියෙන්නේ ඉන්දියාවේ තරුණයෙකුට දෙදෙනෙකු විසින් පොලු වලින් ලේ එනකන් ගහන සිදුවීමක්. මේකේ ගුටිකන තරුණයා ආදරය කරපු තරුණිය සමඟ ලිංගිකව එකතුවී සිටිද්දී එම තරුණියගේ පියා දැකලා තියෙනවා. ඒ නිසා පියා විසින් ඔහුට පහරදීලා. ඒ වගේම ගමේ නායකයත් මේ තරුණියගේ පියා. දුව එක්ක යාලු උනා කියලා, …

Read More »

Sex හොයපු රටවල් අතර ලංකාව 3 වෙද්දී, ලෝකෙ වැඩියෙන්ම Sex Search කරපු නගරය ශ්‍රී ලංකාවෙන්.

ශ්‍රී ලංකාව මෙච්චර කාලයක් නොකඩවා ලෝක වාර්තාවක් තිබ්බා. එ් තමයි Google එකේ Sex කියන වචනය සහ ඊට සම්බන්ධ වචන වැඩියෙන්ම Search කරන රට විදියට. අවුරුදු කිහිපයක්ම නොකඩවා තියාගෙන හිටිය මේ තැන අද වෙද්දී ලංකාවට අහිමි වෙලා තියෙනවා. අලුත්ම සමීක්ෂණයට අනුව දැන් ලෝකේ වැඩිපුරම Sex Search කරන රට තමයි බංගලාදේශය. දෙවනි තැනට ඉන්නේ ඉතියෝපියාව. දැන් ලංකාව ඉන්නේ 3 වෙනි තැන. හැබැයි …

Read More »

දුම්රිය වර්ජකයෝ දොට්ට දමා විශ්‍රාමිකයෝ ගනියි

ඊයේ ( 11) සේවයට වාර්තා නොකළ සියලු දෙනා සේවය හැර ගියාසේ සලකා කටයුතු කරන බවට දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් .අබේවික්‍රම මහතා දන්වා සිටි. දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් කර ඇති බැවින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම් මත සේවය කරන සියලු දුම්රිය ස්ථානාධිපතිවරු . දුම්රිය රියැදුරන් , සහ දුම්රිය නියාමකවරුන්, වහාම සේවයට වාර්තා කරන ලෙස සාමාන්‍යාධිකාරිවරයා නියෝග කර තිබේ. දුම්රිය සේවාව පවත්වාගෙන …

Read More »

ඇමතින් 5කට ගෙදර යන්න බස් ටිකට්?

මාර්ග තදබදයට විසඳුම් ලබාදිය නොහැකි නම් යහපාලන රජයේ ඇමැතිවරුන් 05 දෙනකු ඉල්ලා අස්විය යුතු බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න පවසයි. යහපාලන රජය පත්වී වසර 3 ක්‌ ගතවී ඇතත් මාර්ග තදබදයට විසඳුමක්‌ ලබාදීමට තවම රජයට නොහැකිවීම නිසා ප්‍රවාහන, නීතිය හා සාමය, බස්‌නාහිර සංවර්ධන, මුදල්, පළාත් සභා හා පළාත් පාලන යන ඇමැතිවරු 05 දෙනා ඉවත් වී එම අමාත්‍යධුර …

Read More »